කලුතර සිංහයන් දඩයමට සූදානම්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
වත්මන් රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා ඊයේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇති බව වාර්තා වේ.

මේ බව එක්සත් ජාතික පක්ෂ දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ඊයේ දිනයේදීම ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා පොදු විපක්ෂයේ ප්‍රබලයෙකු සමගද සාකච්ඡාවක් සිදු කර තිබෙන බවද මේ වන විට අනාවරණය වී තිබේ.
 

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    පියසේන ගමගේට සල්ලි දුන්න හැටි මට එයගේ නෑයෙක් කිව්වා..ගෙදර ඉන්න නැන්දටත් වැදළලු ගියේ මහින්ද
     

    Politics

    Member
    Dec 8, 2014
    163
    12
    0
    මේ කතාව ඇත්තද බොරුද කියලා දන්නේ නෑ.. ඒත් පානදුරේ සමහර තැන්වල,රෙජී,වෙල්ගම,මහින්ද ඉන්න ලොකු කටවුට් වල මහින්දගේ පින්තුරේ උඩින් ඉටිකොල අලවලා පේන්නේ නැතිවෙන්න..රෙජි,වෙල්ගම නම් පේන්න ඉන්නවා..
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    දැන් පනින එවුගේ විස්තර ගන්න අමාරුයි.එනවා කියලා ඇමතිවරු ප්‍රචාරය කරලා පස්සේ සල්ලි අරගෙන සෙට්ල් වෙනවා.

    :lol: paw ban uba. uba methana owa kiyala chater wenawa