කලුවනේ මොකෝ කරන්නේ

netnet

Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    yamaha-ray-zr-drum-113-cc-maverick-blue-scooter.jpg
    මේ මචන් ස්කූට්යක් ගන්න ඔන බන්. ලගදි ස්කුට් ගෙන්නන එක පටන් ගනීද බන්? නැත්තම් යුස් කල එකක් ගන්න 5-6 ක් වගේ යනවා. පාවිච්චි කල ස්කුට් ගන්න මොකක්ද වගේ බන් ඒකයි මේ ගෙන්නයිද කියල බලන්නේ
     
    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    ගෑණිට බයික් එකක් අරන් දුන්නා කියන්නේ පැය විසිහතරම පාරේ තමයි ජීවිතේ.. :baffled:
     
    • Sad
    Reactions: netnet

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,856
    113
    හොද කමෙන්ට් ටිකක් බලන්නයි ආවේ. :cool: කෝ ළමායි... දෙන්න බලන්න හොද කමෙන්ට් ටිකක්...
     
    • Haha
    Reactions: netnet

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,159
    46,917
    113
    ළගදී යාළුවෙක් 2018 HONDA DIO DX ඵකක් විකුණුවා 6කට..20000 KM වගේ දුවල තිබ්බෙත්.AD ඵක දාල පැයයි ඵකෙක් කෝල් කරල අැවිත් අරගන්න..බයික් ළගදිනම් ගේන ඵකක් නෑ..ඵහෙම බයික්ස් ගේනවනම් ඔහොම විකිණෙන්නේ නෑනේ..
     
    • Sad
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    ළගදී යාළුවෙක් 2018 HONDA DIO DX ඵකක් විකුණුවා 6කට..20000 KM වගේ දුවල තිබ්බෙත්.AD ඵක දාල පැයයි ඵකෙක් කෝල් කරල අැවිත් අරගන්න..බයික් ළගදිනම් ගේන ඵකක් නෑ..ඵහෙම බයික්ස් ගේනවනම් ඔහොම විකිණෙන්නේ නෑනේ..
    godak ewa 40-50 panala ban
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,159
    46,917
    113
    godak ewa 40-50 panala ban

    ඔව් ඒක තමා ඉක්මණට විකිණිලා තියෙන්නේ..අනික ඒකේ කලර් ඵකත් ලස්සණයි.මට AD ඵක දාන්න කලින් උෟ කිව්වා ඕනනම් ගන්න කියලා..මම බයික් වලට ඒ තරම් අාසාවක් නැති නිසා ඵපා කිව්වා.මේ තියෙන්නේ ඒක..

    XVRB25j.jpeg
     
    • Love
    • Like
    Reactions: netnet and Mr Bones

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    යකෝ ලක්‍ෂ 5-6ක් දීලා ස්කුඌටර් ගන්න වෙලාවේ අලුත්ම ක්ලච් බයික් එකක් ගනින්කෝ

    කවූරු කයිවාරු ගැහුවත් වාහන 2025දිත් ගේන්නෙ නෑ. 2024 ගේනවා කිව්ව ඒවා ගෙනාවෙත් නෑනේ. ගන්න එකක් ඉක්මනින් ගනින්. දැනට ලක්‍ෂ 2-3 අතරේ තියන සෙකන්ඩ් හැන්ඩ් බයික් ලබන අවුරුද්ද වෙද්දි ලක්‍ෂ 4 පනිනවා. ඇල්ටෝ එහෙම ලක්‍ෂ 35 පනිනවා,
    ස්කූටර් නම් Hero Pleasure ,DIO වගේ එකක් ගනින්. හැබැයි ඉතින් ඒ ගානෙන්ම උබට CT100, Platina ගන්නත් පුලුවන්. තව පොඩ්ඩක් දාලා Discovry 135 එකක් ගන්නත් පුලුවන්. උබ ඉක්මන් එකෙ ප්‍රයිස් බලලා ඇනලයිස් කරලා බලපන්.
     
    mata nemei mchn ganita lami school ekka yanna enna wage. max 7km wage yanna enna.

    ගෑනිට කාර් එලවන්න බැරි ද බං?
    mama lankawe nathi nisa awama Rent karala padinne ban. car wala podi durak yanna start karana ekat aparade
    ------ Post added on Nov 26, 2024 at 3:10 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    mata nemei mchn ganita lami school ekka yanna enna wage. max 7km wage yanna enna.

    mama lankawe nathi nisa awama Rent karala padinne ban. car wala podi durak yanna start karana ekat aparade
    ------ Post added on Nov 26, 2024 at 3:10 PM
    බයිසිකල් නම් අරගෙන දෙන්නේ බලාගෙන අනිත් එක පොඩි ළමයි දාගෙන යන එක පට්ටම රිස්ක් එකක්
    ගෑනිගේ කිසිම වැරැද්දක් තිබ්බේ නැතත් පාරේ වෙන යන වාහන වලින් අනතුරු වෙන්න පුළුවන් නේ
    බයිසිකල් නම් දෙපාරක් හිතන්න වෙනවා
     
    • Like
    Reactions: netnet