ekane ban oya ganata padui ,mata nemei ban ganita.5-6 ක් scooter එකකට
clutch bike එකක් ගන්න එක හොඳයි
ගෑනුන්ට නම් scooter අරන් දෙන්නෙපා. ජංගම මල්ශාලා වගේekane ban oya ganata padui ,mata nemei ban ganita.
three-wheeler walatamaගෑනුන්ට නම් scooter අරන් දෙන්නෙපා. ජංගම මල්ශාලා වගේ
අත්දැකීමෙන් කියන්නෙ.
km 5-6k wage dura yanna mchn. lamai scho danna, ganna yannaCT100 ekk ganin mchn ooka ganna wele..
godak ewa 40-50 panala banළගදී යාළුවෙක් 2018 HONDA DIO DX ඵකක් විකුණුවා 6කට..20000 KM වගේ දුවල තිබ්බෙත්.AD ඵක දාල පැයයි ඵකෙක් කෝල් කරල අැවිත් අරගන්න..බයික් ළගදිනම් ගේන ඵකක් නෑ..ඵහෙම බයික්ස් ගේනවනම් ඔහොම විකිණෙන්නේ නෑනේ..
ගෑනිට කාර් එලවන්න බැරි ද බං?km 5-6k wage dura yanna mchn. lamai scho danna, ganna yanna
godak ewa 40-50 panala ban
mata nemei mchn ganita lami school ekka yanna enna wage. max 7km wage yanna enna.යකෝ ලක්‍ෂ 5-6ක් දීලා ස්කුඌටර් ගන්න වෙලාවේ අලුත්ම ක්ලච් බයික් එකක් ගනින්කෝ
කවූරු කයිවාරු ගැහුවත් වාහන 2025දිත් ගේන්නෙ නෑ. 2024 ගේනවා කිව්ව ඒවා ගෙනාවෙත් නෑනේ. ගන්න එකක් ඉක්මනින් ගනින්. දැනට ලක්‍ෂ 2-3 අතරේ තියන සෙකන්ඩ් හැන්ඩ් බයික් ලබන අවුරුද්ද වෙද්දි ලක්‍ෂ 4 පනිනවා. ඇල්ටෝ එහෙම ලක්‍ෂ 35 පනිනවා,
ස්කූටර් නම් Hero Pleasure ,DIO වගේ එකක් ගනින්. හැබැයි ඉතින් ඒ ගානෙන්ම උබට CT100, Platina ගන්නත් පුලුවන්. තව පොඩ්ඩක් දාලා Discovry 135 එකක් ගන්නත් පුලුවන්. උබ ඉක්මන් එකෙ ප්‍රයිස් බලලා ඇනලයිස් කරලා බලපන්.
mama lankawe nathi nisa awama Rent karala padinne ban. car wala podi durak yanna start karana ekat aparadeගෑනිට කාර් එලවන්න බැරි ද බං?
බයිසිකල් නම් අරගෙන දෙන්නේ බලාගෙන අනිත් එක පොඩි ළමයි දාගෙන යන එක පට්ටම රිස්ක් එකක්mata nemei mchn ganita lami school ekka yanna enna wage. max 7km wage yanna enna.
mama lankawe nathi nisa awama Rent karala padinne ban. car wala podi durak yanna start karana ekat aparade
------ Post added on Nov 26, 2024 at 3:10 PM