කලු කැත කැ*රියන්ට මගෙන්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,632
    113
    colombo
    මේක ගැන ආයේ අහන්න දෙයක් නෑ. ජපන් product එකක් (මන් කලින් මේකේ sunscreen එක ගැන දාලා තිබ්බා). මේක ඇවිල්ලා Vitamin C අඩංගු moisturizer එකක්. හම අවපැහැ වෙලා නම් මුස්පේන්තු ගතිය යන්න මේක යූස් කරන්න පුලුවන් (ජෙප්පන්ට නම් මේක ගෑවා කියලා වැඩක් වෙන්නෑ). ගාපු ගමන් ලස්සන වෙලා එන්නෑ. Consistency is the key. හැබැයි සති තුනක් හතරක් වගේ යනකොට උඹට කවුරු හරි කිව්වේ නැත්තන් ලස්සන වෙලා කියලා. සේරම එකතු වෙලා පුකේ ඇරපල්ලා (ඇරගන්න තියෙන ආසාවට තොපිට බොරු ප්‍රඩක්ට්ස් දෙනවා කියලා දැන් හිතන්න එපා)

    මොන ලබ්බ ගෑවත් ඉතින් sunscreen නැතුව අව්වේ ගියොත් කිසිම දේකින් වැඩක් නෑ ඒක නිසා always - cleanser > moisturizer > sunscreen (ස්කින් කෙයා කියලා රටේ තියෙන හැම ලබ්බම උලන්න ඕන්නෑ. Less is more. මේවා උඹලට දෙන්නේ අනාගතේදි අනේ පොඩ්ඩක් වියදම් කරලා මගේ හම ගැන හිතුවා නම් කියලා කලකිරෙන දවසක් එන එක වලක්වන්න. ඇල්ෆා මේල්ස්ලා මේවා නොගෑවට කමක් නැ. කොල්ලෙක් හෝ කෙල්ලෙක් හෝ වේවා තමන්ට
    ආදරේ කරපල්ලා.අඩුපාඩු තිබ්බත් ලැබිලා තියෙන හැමදේම ආදරෙන් බලා ගනිල්ලා. හැමදේම සාර්ථක වෙයි)

    https://rohto.lk/product/melano-cc-rich-moisturising-cream-100g/
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,828
    9,973
    113
    සේරම එකතු වෙලා පුකේ ඇරපල්ලා (ඇරගන්න තියෙන ආසාවට තොපිට බොරු ප්‍රඩක්ට්ස් දෙනවා කියලා දැන් හිතන්න එපා)
    😄😂 අඩෝ ඒකටනම් හිනාගියා..

    Anyway
    "මොන ලබ්බ ගෑවත් ඉතින් sunscreen නැතුව අව්වේ ගියොත් කිසිම දේකින් වැඩක් නෑ ඒක නිසා always - cleanser > moisturizer > sunscreen (ස්කින් කෙයා කියලා රටේ තියෙන හැම ලබ්බම උලන්න ඕන්නෑ. Less is more."

    මෙන්න මේක ගැන ටිකක් කියහන් මචන්. මේ ඔක්කොම පාවිච්චි කරන්නම ඕනෙද? එක product එකකින් ඔක්කොම ටික කරගන්න බැරිද.? හොඳ product එකක් කියහන්කො. අඩු කුලේ ඒවානම් එපා.
     
    ක්ලෙන්සර් එකක් නම් ඕනි. ඒක උඹේ ස්කින් ටයිප් එක සහ ස්කින් එකේ තියෙන ප්‍රශ්න අනුව තෝර ගන්න ඕනි. මේ බ්‍රෑන්ඩ් එකේම 2 in 1 (sunscreen + moisturizer) එක තියෙනවා https://rohto.lk/product/gokujyun-uv-white-gel/

    කෝ මොකක්ද sunscreen එක
    https://rohto.lk/product/gokujyun-uv-white-gel/
    ------ Post added on Jul 13, 2025 at 10:07 PM
     
    Thanks bro.
     
    Sen-lu

    Well-known member
  • ක්ලෙන්සර් එකක් නම් ඕනි. ඒක උඹේ ස්කින් ටයිප් එක සහ ස්කින් එකේ තියෙන ප්‍රශ්න අනුව තෝර ගන්න ඕනි. මේ බ්‍රෑන්ඩ් එකේම 2 in 1 (sunscreen + moisturizer) එක තියෙනවා https://rohto.lk/product/gokujyun-uv-white-gel/

    https://rohto.lk/product/gokujyun-uv-white-gel/
    ------ Post added on Jul 13, 2025 at 10:07 PM
    ආ මේක උඹම දාල මම පාවිච්චි කරනව. මම හිතුවෙ වෙන එකක් වෙන්න ඇති කියල.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    all rounder! 😅😅

    e4c4ff3cc4ed4e869c9f94baf4c68759.png
     
    • Love
    Reactions: Kalegana

    Crazy4u

    Active member
  • Sep 26, 2017
    268
    142
    43
    ස්කින් එක පට්ට අවුල් වෙලා මගෙත්.. අව්වෙ යන නිසා සෑහෙන කළු වෙලා.. ගාන්න හොද ක්‍රීම් එකක් කියහල්ලකො මටත්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,632
    113
    colombo
    කොහෙ තියෙන brands ද බන් මේ.?

    මේවා ගොඩ කාලෙක ඉඳන් තියෙන brands බන්
    ස්කින් එක පට්ට අවුල් වෙලා මගෙත්.. අව්වෙ යන නිසා සෑහෙන කළු වෙලා.. ගාන්න හොද ක්‍රීම් එකක් කියහල්ලකො මටත්

    Sunscreen use karapan
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    Man nam jovees tea tree facewash eka, ara spa ceylon eke discolouration serum eka thama use karanne.. wadiya awwe yanne nathi nisa mokuth ganne na