කලු කැත සිංහලුන්ගේ පිටරට ජීවිතේ

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    කලු කැත සිංහලු,
    කවදාවත් මේ පින්බිම දාල නම් යන්නේ නෑමයි කියල සපත කරලා හිටපු මටත් දැන් රෑ දෙගොඩහරි යාමේ බයවෙලා ඇහැරිලා හිතෙනවා මේකෙම ඉදලා අනාගතේ මොන වගේ දියබරි සෙට් එකක් එක්ක අපිට වසන්න වෙයිද කියලා. ඒ නිසා දැන් පින්බිම දාල යනවද නැද්ද කියලා හිත හිත ඉන්නේ.

    පින්බිමෙන් වෙන රටකට migrate වෙච්ච කුකුලොහ් පොඩ්ඩක් කියපන්කො උබලාගේ ජීවිතේ වෙනස් කරගන්න වුනු විදිය migration එකත් එක්ක. මම අහන්නේ රස්සාව, සල්ලි අරව මේවා නෙමෙයි. එහේ ජීවත් වෙද්දි සීතල, අව්ව නැතිකම, වෙනස් කෑම බීම, summer එකට මුහුන දෙන එක, පුප හෝදන්න විදියක් නැතිකම, හදිස්සියකට බල්ලෙක්වත් නැතිකම වගේ දේවල් ගැන. ඒ වගේම අම්ම තාත්තා බලාගන්න එක manage කරගන්න විදිය, ලමයින්ගේ අද්‍යාපනේ SL Vs Migrated Country.

    පිටරට ඇත්තටම ඉන්න අය විස්තර ටිකක් කියපන්කො.

    P.S. මේ thread එකට @Emios ට පේන්නෙ නැතිවෙන්න හදන්න විදියක් තියෙනවද?
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,540
    113
    Lankawe
    Lankawe hitapan ban, amaru unath eka patta athel, freedom eka, yaluwo family ekka ganna athel connection eka, e recognition eka wena rataka ganna ba. Rata wala inna Yaluwo adui, inna yaluwoth busy, expensive wadi nisa puka palagena jobs karanna one, samahara wita jobs dekak thunak, Umba hamadama 3rd class citzen thama rata giyama. Self satisfaction ekak, life purpose ekak hoyanawa nam ipaduna lankawe ma thama. Eka wena ratakata gihila ganna ba.
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    ඇමෙරිකා යනවනම් මුගෙන් ඇඩ්වයිස් ගන්න 👉 @shenat ඩොලර් දෙසීයෙන් මාසයක් කන හැටි ලස්සනට කියලා දෙයි වෝල්මාට් සයිට් එක බලාගෙන හැබැයි වැඩේ කියන්නෙ ඌ ජීවිතේට එහෙ ගිහින් නෑ
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    873
    1,755
    93
    සීතල, අව්ව නැතිකම - depends on the country. Australia has mild winters and very hot summers (more than 40 degrees). UK has cold winters with a little snow and warm summers. Canada has cold winters with lots of snow and mild summers. Southern Europe (Portugal, Italy etc) has mild winters and warm summers. USA has extreme climates.

    වෙනස් කෑම බීම - if you are addicted to rice and curry, you will either need to cook yourself or move to a place where there are lots of Sri Lankans. London, Melbourne, Scarborough (Toronto) are probably the only workable options. Once you get used to it, you can survive with a sandwich for lunch.

    summer එකට මුහුන දෙන එක - Australia and some parts of USA, some parts of Southern Europe have very hot summers. Just wear sunscreen and be under A/C most of the time.

    පුප හෝදන්න විදියක් නැතිකම - carry a small water bottle or wet wipes with you. You can also get used to toilet tissues. Its no big deal.

    හදිස්සියකට බල්ලෙක්වත් නැතිකම - We Sri Lankans are used to being dependent on others for everything. We don't even search the net to find answers to the questions we have. Instead, we need to ask somebody. If you are with that mentality, stay in SL. Most developed countries have systems in place to support people when they need it.

    ඒ වගේම අම්ම තාත්තා බලාගන්න එක manage කරගන්න විදිය - you need to find a way to settle them. Relatives are the most common option.

    ලමයින්ගේ අද්‍යාපනේ SL Vs Migrated Country - I don't think anyone in the right mind will say that Sri Lankan education system is superior to any popular migration destinations.
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    කලු කැත සිංහලු,
    කවදාවත් මේ පින්බිම දාල නම් යන්නේ නෑමයි කියල සපත කරලා හිටපු මටත් දැන් රෑ දෙගොඩහරි යාමේ බයවෙලා ඇහැරිලා හිතෙනවා මේකෙම ඉදලා අනාගතේ මොන වගේ දියබරි සෙට් එකක් එක්ක අපිට වසන්න වෙයිද කියලා. ඒ නිසා දැන් පින්බිම දාල යනවද නැද්ද කියලා හිත හිත ඉන්නේ.

    පින්බිමෙන් වෙන රටකට migrate වෙච්ච කුකුලොහ් පොඩ්ඩක් කියපන්කො උබලාගේ ජීවිතේ වෙනස් කරගන්න වුනු විදිය migration එකත් එක්ක. මම අහන්නේ රස්සාව, සල්ලි අරව මේවා නෙමෙයි. එහේ ජීවත් වෙද්දි සීතල, අව්ව නැතිකම, වෙනස් කෑම බීම, summer එකට මුහුන දෙන එක, පුප හෝදන්න විදියක් නැතිකම, හදිස්සියකට බල්ලෙක්වත් නැතිකම වගේ දේවල් ගැන. ඒ වගේම අම්ම තාත්තා බලාගන්න එක manage කරගන්න විදිය, ලමයින්ගේ අද්‍යාපනේ SL Vs Migrated Country.

    පිටරට ඇත්තටම ඉන්න අය විස්තර ටිකක් කියපන්කො.

    P.S. මේ thread එකට @Emios ට පේන්නෙ නැතිවෙන්න හදන්න විදියක් තියෙනවද?
    සීතල - seethala kaleta eliyata yaddi ithin seethalata hariyana adum adaganna oni , natham amarui.
    අව්ව නැතිකම - awwa nam adui ithin. Lankawe iddi awwa onima na kiyala hithunata , mehe awata passse nam awwa dakinnath asai
    වෙනස් කෑම බීම - lankawe kaama okkoma wage thiyenawa uyanawa nam
    summer එකට මුහුන දෙන එක - amuthu seen ekak na. lankawe innawa wage summer eka.
    පුප හෝදන්න විදියක් නැතිකම - mekata ganin sink tap ekata attach karana bidet shower ekak, ethakota lankawe wagema hodaganna puluwan. sink tap ekath use karanna puluwan , button ekak press karama.
    හදිස්සියකට බල්ලෙක්වත් නැතිකම - mekata ithin karanna deyak na. habai emergency services hondatama thiyena hinda shape.
    අම්ම තාත්තා බලාගන්න එක manage කරගන්න විදිය - karanna deyak na, lankawe servant kenek thiyapan.
    ලමයින්ගේ අද්‍යාපනේ - meka thamai elatama wenne me ratawal wala.

    uba lankawe elatama inna ekek nam thamange field eke job ekata rata giyoth elatama life eka gewanna pulwan. lankaweth jaame beraganne amaruwen nam rata giyath ewagema thama inna wenne godak welawata.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    සීතල, අව්ව නැතිකම - depends on the country. Australia has mild winters and very hot summers (more than 40 degrees). UK has cold winters with a little snow and warm summers. Canada has cold winters with lots of snow and mild summers. Southern Europe (Portugal, Italy etc) has mild winters and warm summers. USA has extreme climates.

    වෙනස් කෑම බීම - if you are addicted to rice and curry, you will either need to cook yourself or move to a place where there are lots of Sri Lankans. London, Melbourne, Scarborough (Toronto) are probably the only workable options. Once you get used to it, you can survive with a sandwich for lunch.

    summer එකට මුහුන දෙන එක - Australia and some parts of USA, some parts of Southern Europe have very hot summers. Just wear sunscreen and be under A/C most of the time.

    පුප හෝදන්න විදියක් නැතිකම - carry a small water bottle or wet wipes with you. You can also get used to toilet tissues. Its no big deal.

    හදිස්සියකට බල්ලෙක්වත් නැතිකම - We Sri Lankans are used to being dependent on others for everything. We don't even search the net to find answers to the questions we have. Instead, we need to ask somebody. If you are with that mentality, stay in SL. Most developed countries have systems in place to support people when they need it.

    ඒ වගේම අම්ම තාත්තා බලාගන්න එක manage කරගන්න විදිය - you need to find a way to settle them. Relatives are the most common option.

    ලමයින්ගේ අද්‍යාපනේ SL Vs Migrated Country - I don't think anyone in the right mind will say that Sri Lankan education system is superior to any popular migration destinations.
    Best answer so far :love2:
    Thanks for your time mate!
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    සීතල - seethala kaleta eliyata yaddi ithin seethalata hariyana adum adaganna oni , natham amarui.
    අව්ව නැතිකම - awwa nam adui ithin. Lankawe iddi awwa onima na kiyala hithunata , mehe awata passse nam awwa dakinnath asai
    වෙනස් කෑම බීම - lankawe kaama okkoma wage thiyenawa uyanawa nam
    summer එකට මුහුන දෙන එක - amuthu seen ekak na. lankawe innawa wage summer eka.
    පුප හෝදන්න විදියක් නැතිකම - mekata ganin sink tap ekata attach karana bidet shower ekak, ethakota lankawe wagema hodaganna puluwan. sink tap ekath use karanna puluwan , button ekak press karama.
    හදිස්සියකට බල්ලෙක්වත් නැතිකම - mekata ithin karanna deyak na. habai emergency services hondatama thiyena hinda shape.
    අම්ම තාත්තා බලාගන්න එක manage කරගන්න විදිය - karanna deyak na, lankawe servant kenek thiyapan.
    ලමයින්ගේ අද්‍යාපනේ - meka thamai elatama wenne me ratawal wala.

    uba lankawe elatama inna ekek nam thamange field eke job ekata rata giyoth elatama life eka gewanna pulwan. lankaweth jaame beraganne amaruwen nam rata giyath ewagema thama inna wenne godak welawata.
    Thanks kukuloh! :love2:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෙන්යා වගේ රටකට පලයං. උඹ උන්ට වඩා සුදු නිසා සුදු මහත්තයෙක් ගානට සලකයි. @NaiRobi වගේ කැපිටල් එකක හිටියොත් සැපට ඉන්න පුලුවන් කලු කෙල්ලෝ රෑනක් එක්ක
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,641
    113
    Piliyandala
    Sweden awe,..

    Loweth winter eka nam amarui..

    Kema nam ithin Indian Arabic kadawal walin houaganna puluwan..

    Kammali no happenings hebei Patta freedom ekak thiyenava..

    Lamaige school nam aulak ma na mama kiyanne Lower KG gena..

    Den wena ratakata move wenna wela thiyenne salary eka increase karala thiyenne a level eke job ekak houaganna bari unoth...
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,113
    113
    රට යන එක ගැන හිතනකොට එන බයවල් 2ක් තියනවා

    1. වතුරෙන් නැතුව රීලා ටිශූ එකෙන් පිහිදලා ඇට්ටිම්බෙන් ඉන්න වෙන එක 🤮

    2. දැන් western countries වල යන LGBTQ ත්‍රෙන්ඩ් එක. අපිට නං අවුලක් නෑ ලමයෙක් හරියට හදාගන්න බැරිවෙයිද කියලා බයයි ඔය හුත්තවල් හින්දා
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,037
    13,927
    113
    126
    Hogwarts
    Sweden awe,..

    Loweth winter eka nam amarui..

    Kema nam ithin Indian Arabic kadawal walin houaganna puluwan..

    Kammali no happenings hebei Patta freedom ekak thiyenava..

    Lamaige school nam aulak ma na mama kiyanne Lower KG gena..

    Den wena ratakata move wenna wela thiyenne salary eka increase karala thiyenne a level eke job ekak houaganna bari unoth...
    Work visa da?
    Mokakda field eka?
     
    • Like
    Reactions: shameera89