කලු කැත terminal , cmd වෙනුවට ලස්සන එකක් (win,linux,mac)

Adefer

Well-known member
  • Mar 20, 2021
    685
    913
    93

    සිංහලයන්ගෙ කලු කැත terminal , cmd ලස්සන කරග
    hero
    න්න . පට්ට cross patform shell එකක් අරන් ආව





    pastel-powerline.png

    ezgif-3-9cb1c2b641.gif
    මුලින්ම බලමු මේකෙ තියන වැඩ කෑලි ටිකක්.

    1. Fast: it's fast – really really fast! 🚀
    2. setup කරන්න අනිත් ඒව වගේ වාත වෙන්න ඕනි නෑ
    3. බැටරි , Ram status වගේ ඒවත් පෙන්නනව.
    4. Customizable: configure every aspect of your prompt.
    5. Universal: works on any shell, on any operating system.
    6. අපි use කරන enviroment , එක අනුව වෙනස් වෙනව
    7. git , python...... ඕනි මගුලකට සුපිරියට support කරනව

    🚀 Installation - කොහොමද දාගන්නෙ​

    Guide(click)-​

    🎈 මුලින්ම මේකෙ icons එහෙම පෙන්නන ඕනි නිසා NERD FONT දාගන්න ඕනි මැෂිමට . Terminal , cmd ,එකෙත් font එක මාරු කරන්න උබල දාගත්ත nerd font එකට . ඕනි nerd font එකක් වැඩ මම use කරන්නෙ " HACK NERD FONT " එක -> Nerd Fonts
    🎈 Install Starship - Install මේකට ගිහින් උබලගෙ os එකට set වෙන එක inatall කරගන්න -​
    windows 11 use කරන කුකුලො පහල command එක cmd , powershell ඕනි එහෙක ගහල install කරගන්න පුලුවන් .​
    Code:
    winget install --id Starship.Starship
    win 10 or අනිත් ඒවනම් winget install ( How to instal winget ) කරගෙන් හෝ අනිත් package managers: එකකින් install කරගන්න . ලිනක්ස් කුකුලොන්ටනම් ඕව easy වැඩ​
    🎈 ඉතුරු ටික මේ වීඩියෝ එකේ විදියට කරානම් හරි​


    cmd එකටත් setup කරගන්න . උන්ගෙ site එකේ ඔක්කොම ටික තියනව​
    ලිනක්ස් කුකුලො ඕව දන්නවනෙ.​

    🚀 Configuration - අපිට ඕනි විදියට හදමු.​

    Config(CLICK)-

    මේ පාත් එකේ මෙන්න මේ file එක හදාගන්න . windows කුකුලොත් C:\Users\උබේනම (user name ) එකේ .config folder එකක් හදල ඒකෙ starship.toml ඒකෙ ඔහොම file එකක් හදන්න

    Code:
    mkdir -p ~/.config && touch ~/.config/starship.toml

    Simple Configaration

    Code:
    # ~/.config/starship.toml
    
    [battery]
    full_symbol = "🔋"
    charging_symbol = "🔌"
    discharging_symbol = "⚡"
    
    [[battery.display]]
    threshold = 30
    style = "bold red"
    
    [character]
    error_symbol = "[✖](bold red) "
    
    [cmd_duration]
    min_time = 10_000  # Show command duration over 10,000 milliseconds (=10 sec)
    format = " took [$duration]($style)"
    
    [directory]
    truncation_length = 5
    format = "[$path]($style)[$lock_symbol]($lock_style) "
    
    [git_branch]
    format = " [$symbol$branch]($style) "
    symbol = "🍣 "
    style = "bold yellow"
    
    [git_commit]
    commit_hash_length = 8
    style = "bold white"
    
    [git_state]
    format = '[\($state( $progress_current of $progress_total)\)]($style) '
    
    [git_status]
    conflicted = "⚔️ "
    ahead = "🏎️ 💨 ×${count}"
    behind = "🐢 ×${count}"
    diverged = "🔱 🏎️ 💨 ×${ahead_count} 🐢 ×${behind_count}"
    untracked = "🛤️  ×${count}"
    stashed = "📦 "
    modified = "📝 ×${count}"
    staged = "🗃️  ×${count}"
    renamed = "📛 ×${count}"
    deleted = "🗑️  ×${count}"
    style = "bright-white"
    format = "$all_status$ahead_behind"
    
    [hostname]
    ssh_only = false
    format = "<[$hostname]($style)>"
    trim_at = "-"
    style = "bold dimmed white"
    disabled = true
    
    [julia]
    format = "[$symbol$version]($style) "
    symbol = "ஃ "
    style = "bold green"
    
    [memory_usage]
    format = "$symbol[${ram}( | ${swap})]($style) "
    threshold = 70
    style = "bold dimmed white"
    disabled = false
    
    [package]
    disabled = true
    
    [python]
    format = "[$symbol$version]($style) "
    style = "bold green"
    
    [rust]
    format = "[$symbol$version]($style) "
    style = "bold green"
    
    [time]
    time_format = "%T"
    format = "🕙 $time($style) "
    style = "bright-white"
    disabled = false
    
    [username]
    style_user = "bold dimmed blue"
    show_always = false
    
    [nodejs]
    format = "via [🤖 $version](bold green) "

    TerminalSnapshot.png


    D0WyaetX4AE0UAz.jpg


    tokyo-night.png