කලු කූබියො එලවන්න විදියක් නැද්ද? කෙමිකල් පාවිච්චි නොකර. නෙට් එකේ බැලුවා හරියන එකක් සෙට් උනේ නෑ. මාරම විදියට බොවෙලා තියනවා.මේ ලගකදි ඉදලා අස්සක් මුල්ලක් නැර ඉන්නවා.
ආහාර දාමයේ අවුලක් නිසා නේද over populate වෙන්නේ? එක හදන්න බැරිද? කලු කූබියො ආහරයට ගන්න සත්තු නැද්ද?Natural බෙහෙතක් නැද්ද?
කරන්න යන පව් වැඩෙට සහය දැක්වුවාට බොහොම පින්