කලු කුබියො හැමතැනම

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    කලු කූබියො එලවන්න විදියක් නැද්ද? කෙමිකල් පාවිච්චි නොකර. නෙට් එකේ බැලුවා හරියන එකක් සෙට් උනේ නෑ. මාරම විදියට බොවෙලා තියනවා.මේ ලගකදි ඉදලා අස්සක් මුල්ලක් නැර ඉන්නවා.

    ආහාර දාමයේ අවුලක් නිසා නේද over populate වෙන්නේ? එක හදන්න බැරිද? කලු කූබියො ආහරයට ගන්න සත්තු නැද්ද?Natural බෙහෙතක් නැද්ද?

    කරන්න යන පව් වැඩෙට සහය දැක්වුවාට බොහොම පින්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Kalu kubiyo friendly
    Rathu kubiyo thama ape hathuro
    එහෙම කියන්න එපා සහෝදරය...

    ඔයා ඉන්නෙ මානව දෘශ්ඨි ප්‍රපංචයක් විසින් සාදාගන්නා ලද රාමුවකට කොටුවෙලා..

    කන්න ගියාම වටකරගෙන චූ යන්න කෑවත්,
    රතු කූඹිය කියන්නෙ කැලේකට වෙලා තමුංගෙ පාඩුවෙ ඉන්න සතෙක්..

    රතු කූඹියෙක් කකුල කාපු ගමං, තමුං විසින්ම නිර්මාණය කර ගත්ත චින්තනීය දෘශ්ඨි විංඥාණය විසින් රතු කූඹියව සතුරෙක් විදිහට සලකනව...

    කේලෝගේ අවර දත්ත අවකල්පිතය කියන පොතේ සටහන් වෙලා තියෙන විදිහට,
    අපි ඒ සංථතික අවරූපිත සැලැස්මෙන් පරිභාහිරව හිතන්න පුරුදුවෙන්න ඕනෙ...
    එතකොට අපි සියලු දෘශ්ඨීන්ගෙන් මිදිල,, අපිට වැටහෙනව,

    කලු කූඹිය වගේ රතු කූඹිය අනුංගෙ සීනි බෝතලේටයි තේ කෝප්පෙටයි හොට දාන්න එන්නෙ නෑ කියල...

    කල්පනා කරල බලන්න මිත්‍රය... ඔයා ඉන්නෙ වැරදි මතේක...
    සංථතික රාමුවෙන් මිදිල නිදහසේ හිතන්න පුරුදුවෙන්න...
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    Mokuth karannepa.. wada wenawa nikanma. Hikanallu ehema nedda? Okunta mokuth kaloth thawa kelawei..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    එහෙම කියන්න එපා සහෝදරය...

    ඔයා ඉන්නෙ මානව දෘශ්ඨි ප්‍රපංචයක් විසින් සාදාගන්නා ලද රාමුවකට කොටුවෙලා..

    කන්න ගියාම වටකරගෙන චූ යන්න කෑවත්,
    රතු කූඹිය කියන්නෙ කැලේකට වෙලා තමුංගෙ පාඩුවෙ ඉන්න සතෙක්..

    රතු කූඹියෙක් කකුල කාපු ගමං, තමුං විසින්ම නිර්මාණය කර ගත්ත චින්තනීය දෘශ්ඨි විංඥාණය විසින් රතු කූඹියව සතුරෙක් විදිහට සලකනව...

    කේලෝගේ අවර දත්ත අවකල්පිතය කියන පොතේ සටහන් වෙලා තියෙන විදිහට,
    අපි ඒ සංථතික අවරූපිත සැලැස්මෙන් පරිභාහිරව හිතන්න පුරුදුවෙන්න ඕනෙ...
    එතකොට අපි සියලු දෘශ්ඨීන්ගෙන් මිදිල,, අපිට වැටහෙනව,

    කලු කූඹිය වගේ රතු කූඹිය අනුංගෙ සීනි බෝතලේටයි තේ කෝප්පෙටයි හොට දාන්න එන්නෙ නෑ කියල...

    කල්පනා කරල බලන්න මිත්‍රය... ඔයා ඉන්නෙ වැරදි මතේක...
    සංථතික රාමුවෙන් මිදිල නිදහසේ හිතන්න පුරුදුවෙන්න...

    Jim Carrey Reaction GIF by O&O, Inc
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,754
    113
    අම්බකිස්ස
    වැස්ස කාලෙට ගොඩක් වැඩි වෙනවා.කැලේ ඉන්න උනුත එනවා ගුල් වාලට වතුර පිරෙන නිසා
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Ookata tynawa mokakda ant gel kiyala ekak.. keela eke cargills eke athi.. ooka use karama unge colony eka pitinma nati wenawa.. ape gedara innawa hena hena podi kubi jathiyak un rathuth na kaluth na wage. Hama magulatama anawa. Seeni kamatath anawa thel kamatath anawa.. kalakanni sattu jathiyak..mese uda winadi 30k kamak tiyanna ba mun awilla wade denaww..
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    කලු කූඹියෝ ඉන්න එක ගෙදරට හොදයි (lucky) කියලා අහලා තියෙනවා