කලු කොට ජන්ද දායකයෝ වර එලියට!!

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කලු කොට ජන්ද දායකයෝ වර එලියට!!

    මහින්ද මාතියා....... අපූ දෙන්න බෑ රට කෑවා.

    නාමොල්....... අප්පොච්චිගේ හොර පවුලට නෝ චාන්ස්.

    හාමුට දෙන්න බෑ....... බැංකු හොරා, ඇට බොල් සමනලයා.

    ලැවරියා අප්පෝ....... අලත්පර කයිෆු කාරලා ෆුක @#@₹€£.

    හිටං හුටං..... තූ විතරක් පඹයා!!

    වැඩකරන අපේ විරුවා.... නොදකිං!! අල්ලගෙන කර අඹන්න කලින් පැනල දිව්වා.

    ලප කුමාර.... කවුරුත් ඤෑඤේ අඤේ... මෙයාචවච් දීල බලඤවා මී පාර.

    රටේ සැලකියයුතු ප්‍රතිශතයක් දැනට ඉන්න එකෙක්ටවත් දෙන්නේ නෑ කියන මතයේ ඉන්නවා.

    රටක නායකයෙක් තෝරනකොට මීට වඩා සැලකිලිමත් වුනොත් රටට හොඳයි.
    වගකීමක් දරන පිලිවෙල මිනිහෙක් අලුත් පක්ශෙකින් ආවොත් මිනිස්සු සලකලා බලයි.

    දෙන්නන් වාලේ මොකෙක්වත් නැති නිසා ජෙප්පොන්ට දීලා උනුත් ඇනුවට පස්සේ උඔලට කවුරුත් නැති නිසා බයිසිකලේට, ලයිට් කනුවට, ලැට් එකට වගේ තමයි ඊළඟ පාර චන්දේ දෙන්න වෙන්නේ.🤣
    🤔
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    රටත් මේ කිරිය වගෙ තමයි.
    අලුතෙන් කවුරුවත් එන්නෙ නෑ.

    එන්න හිටපු එවුන් එක්කො මැරිල, නැත්නන් දාල ගිහිල්ල.

    මිනිස්සු හැමදාම කරෙ, රට හදන්න දියසේනල බිහි වෙනකන් බලන් හිටපු එක.
    මිනිස්සු දැක්කෙ නෑ, ඒකට නියම සුදුස්ස අපි අතරම ඉන්න බව.
    එ සුදුසුකම පෙන්නන්න අපි වැඩ කරල පෙන්නල තියනව.
    අපි කවදවත් චන්ද බලාගෙන වැඩ කෙරුවෙ නෑ. හැබැයි මිනිස්සු අපිට චන්දෙ දුන්නෙ නෑ. අපි උත්සාහෙ ඇතෑරියෙ නෑ.

    අද නෑසු කන් හෙට අසාවි
    හෙට නෑසු කන් අනිද්ද අසාවි
    අපි ඒක ෆලො කරා.

    දැන් මිනිස්සුන්ට ඒක තෙරිල තියනව.

    #මෙදා පාර මාලිමාව

    ඉතිහාසෙ වැඩිම ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය මේ පාර
    එහෙම නැති උනොත් @NRTG ට ඉජුක්
    කියල කතා කරපල්ල
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,074
    6,411
    113
    kandy
    ඇත්ත කතාව bn. මම හිතුවා බත්තරමුල්ලේ seelarathana හාමුදුරුවන්ට වත් දීල දාන්න. වෙන denna කෙනෙක් nane

    රනිල් හරියන්නේ නැ ලංකාවම විකුණලා දීල ඌ යයි
    සජිත් ඕනෙම නෑ පොර පිස්සෙක්
    NPP එකත් හරියන්නේ නැ එකෙක් කියන එක නෙවෙයි අනිත් කෙනා කියන්නේ. උන් තවම සමාජවාදී scene එකේ ඉන්නේ
    පොහොට්ටුවත් හරිගියේ nane ( බොරු කියන්න ඕනේ නැ, 2019 මම ඡන්දය දුන්නෙ ගෝඨාභය ට )

    :dull:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රටත් මේ කිරිය වගෙ තමයි.
    අලුතෙන් කවුරුවත් එන්නෙ නෑ.

    එන්න හිටපු එවුන් එක්කො මැරිල, නැත්නන් දාල ගිහිල්ල.

    මිනිස්සු හැමදාම කරෙ, රට හදන්න දියසේනල බිහි වෙනකන් බලන් හිටපු එක.
    මිනිස්සු දැක්කෙ නෑ, ඒකට නියම සුදුස්ස අපි අතරම ඉන්න බව.
    එ සුදුසුකම පෙන්නන්න අපි වැඩ කරල පෙන්නල තියනව.
    අපි කවදවත් චන්ද බලාගෙන වැඩ කෙරුවෙ නෑ. හැබැයි මිනිස්සු අපිට චන්දෙ දුන්නෙ නෑ. අපි උත්සාහෙ ඇතෑරියෙ නෑ.

    අද නෑසු කන් හෙට අසාවි
    හෙට නෑසු කන් අනිද්ද අසාවි
    අපි ඒක ෆලො කරා.

    දැන් මිනිස්සුන්ට ඒක තෙරිල තියනව.

    #මෙදා පාර මාලිමාව

    ඉතිහාසෙ වැඩිම ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය මේ පාර
    එහෙම නැති උනොත් @NRTG ට ඉජුක්
    කියල කතා කරපල්ල

    දෙන්න කෙනෙක් නැතිව මාලිමාවට දෙන එකටද උඹ මේ හෑල්ලක් ලිව්වේ. උඹලා ඒ කාලේ හිටංට චන්දේ දුන්නෙත් එහෙමයි🤣
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,026
    198,422
    113
    Colombo, Sri Lanka

    ඔය බයිලේ හැමදාම අහලා ප්‍රතිපල දැක්කාම හික් ගෑවෙන්නේ ඇයි ............. 😝

    දෙන්න කෙනෙක් නැතිව මාලිමාවට දෙන එකටද උඹ මේ හෑල්ලක් ලිව්වේ. උඹලා ඒ කාලේ හිටංට චන්දේ දුන්නෙත් එහෙමයි🤣
    අන්තිමට හතර වටෙන් ඩෝන් ගානකොට තමයි මුගේ සංහිදියාව ගැන තේරුනේ 😝
    ------ Post added on Jun 9, 2024 at 6:15 PM
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    සජිත් ජනාධිපති වෙලා ඉන්න රටක් හිතෙන් මවා ගනින්. අන්න එතකොට තීරණේ ගන්න ගොඩක් ලේසි වෙනවා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔය බයිලේ හැමදාම අහලා ප්‍රතිපල දැක්කාම හික් ගෑවෙන්නේ ඇයි ............. 😝

    අන්තිමට හතර වටෙන් ඩෝන් ගානකොට තමයි මුගේ සංහිදියාව ගැන තේරුනේ 😝
    ------ Post added on Jun 9, 2024 at 6:15 PM

    :cautious:
     
    • Love
    Reactions: NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    දිලිත් ඩිලිට් තමා.......
    ටෙන්ඩර් දාන්න කලින් ඇන්ටිජන් , බේත් ගෙනාවට රැජිනගේ කුනු ගෙනාවෙ නෑනේ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහින්ද මාතියා....... අපූ දෙන්න බෑ රට කෑවා.

    නාමොල්....... අප්පොච්චිගේ හොර පවුලට නෝ චාන්ස්.

    හාමුට දෙන්න බෑ....... බැංකු හොරා, ඇට බොල් සමනලයා.

    ලැවරියා අප්පෝ....... අලත්පර කයිෆු කාරලා ෆුක @#@₹€£.

    හිටං හුටං..... තූ විතරක් පඹයා!!

    වැඩකරන අපේ විරුවා.... නොදකිං!! අල්ලගෙන කර අඹන්න කලින් පැනල දිව්වා.

    ලප කුමාර.... කවුරුත් ඤෑඤේ අඤේ... මෙයාචවච් දීල බලඤවා මී පාර.

    රටේ සැලකියයුතු ප්‍රතිශතයක් දැනට ඉන්න එකෙක්ටවත් දෙන්නේ නෑ කියන මතයේ ඉන්නවා.
    මේ පාක්ෂිකයෝ හැම එකාම විරුද්ධ කණ්ඩායම් නායකයාට ගහන මඩ ඔක්කොම ඇත්ත.

    එකම විසඳුම චන්දය පාවිච්චි නොකර ඉඳල ඊළඟට එන එකාට බනින්න කොන්ද කෙලින් තබාගැනීම
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,396
    100,321
    113
    රටත් මේ කිරිය වගෙ තමයි.
    අලුතෙන් කවුරුවත් එන්නෙ නෑ.

    එන්න හිටපු එවුන් එක්කො මැරිල, නැත්නන් දාල ගිහිල්ල.

    මිනිස්සු හැමදාම කරෙ, රට හදන්න දියසේනල බිහි වෙනකන් බලන් හිටපු එක.
    මිනිස්සු දැක්කෙ නෑ, ඒකට නියම සුදුස්ස අපි අතරම ඉන්න බව.
    එ සුදුසුකම පෙන්නන්න අපි වැඩ කරල පෙන්නල තියනව.
    අපි කවදවත් චන්ද බලාගෙන වැඩ කෙරුවෙ නෑ. හැබැයි මිනිස්සු අපිට චන්දෙ දුන්නෙ නෑ. අපි උත්සාහෙ ඇතෑරියෙ නෑ.

    අද නෑසු කන් හෙට අසාවි
    හෙට නෑසු කන් අනිද්ද අසාවි
    අපි ඒක ෆලො කරා.

    දැන් මිනිස්සුන්ට ඒක තෙරිල තියනව.

    #මෙදා පාර මාලිමාව

    ඉතිහාසෙ වැඩිම ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය මේ පාර
    එහෙම නැති උනොත් @NRTG ට ඉජුක්
    කියල කතා කරපල්ල
    හෑල්ල නන් වටිනවා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ පාක්ෂිකයෝ හැම එකාම විරුද්ධ කණ්ඩායම් නායකයාට ගහන මඩ ඔක්කොම ඇත්ත.

    එකම විසඳුම චන්දය පාවිච්චි නොකර ඉඳල ඊළඟට එන එකාට බනින්න කොන්ද කෙලින් තබාගැනීම
    වැදගැම්මකට නැති එවුන් ඔක්කොම ඉන්නේ. අඩුගානේ ඔය එකෙක් වෙනුවෙන්වත් චන්දේ දාන්න එලියට බහින්න හිතෙනවද කියපං.
    හැබැයි උන් හිතන් ඉන්නේ උන් වෙනුවෙන් යුතුකම ඉටුකරයි කියල. දැන් මිනිස්සු චන්දේ දැම්මත් දාන්නේ හිටපු උන් පරද්දලා පලිගන්න මිසක් රටක් හැටියට දිනන්න නෙමෙයි. ඊළඟ අවුරුදු පහත් හබක්!
    පහ පහ කාලකන්නි වෙන්නේ නැතිව රටකට පලයල්ලා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,856
    113
    ආශ්චර්යමත් රටක
    ඔච්චර හෑලි ගහන්න දෙයක් නෑනෙ ලින්ඩෝ.

    සනිල් මාත්තයට දීල දාන්න කිව්ව නං ඉඩත් ඉතුරුයි, වෙලාවත් ඉතුරුයි 🙈🫢

    දෙන්න කෙනෙක් නැතිව මාලිමාවට දෙන එකටද උඹ මේ හෑල්ලක් ලිව්වේ. උඹලා ඒ කාලේ හිටංට චන්දේ දුන්නෙත් එහෙමයි🤣

    දැන් උබ කියන්නෙත් ඒකමනේ එහෙනං.
    වෙන දෙන්න කෙනෙක් නෑ පොනිල්ට දෙන්නලු 😹😹
    ------ Post added on Jun 9, 2024 at 6:36 PM