කලු කොන්ඩෙ

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,992
    5,294
    113
    තොටිල්ලේ
    කොන්ඩෙ සුදු වෙලා අම්බානක.
    කලු කරන්නෙ නෑම කියල හිතන් හිටියට දැන්නම් කරන්න වෙන සීන් එකක් තියෙන්නෙ.
    මන් දන්න ගොඩක් උන්ගෙ ඩයි කරන්න පටන්ගත්තට පස්සෙ වේගෙන් ඉතුරු ඔක්කොම සුදුවෙලා.
    එහෙම නැති හොද විදිහක් ගැන අත්දැකීම් තියෙනවනම් කියාගෙන යමු.
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,992
    5,294
    113
    තොටිල්ලේ
    දෙළුම්
    ඒ කොහොමද ?

    Dye දාන්න එපා. Salon එකකට ගිහින් number 3 color එක දාන්න කියන්න.
    ඒ මොකද්ද මචං? කලු ඩයි එකද?
    තියෙන ටිකටත් කෙල වෙන්නෙ නෑ කියල ශුවර්ද?

    ඩයි ගාන්න එපා එතකොට අනිත්වත් ඉකමනට සුදු වෙනවලු
    ඔව් බන්. මං ගාන්නෙම නෑ කියල හිතන් හිටියෙ.
    දැන්නම් මොකක්මහරි කරන්න වෙනව.

    හෙයාර් කලර් ෂැම්පු එකක් ගාල බලන්ඩ
    ඒකට අව්ල් වෙන්නෙ නැද්ද තියෙන ටිකත්?