කලු කොන්ඩෙ

mr.Z

Well-known member
  • Jan 18, 2015
    1,444
    870
    113
    කොන්ඩෙ සුදු වෙලා අම්බානක.
    කලු කරන්නෙ නෑම කියල හිතන් හිටියට දැන්නම් කරන්න වෙන සීන් එකක් තියෙන්නෙ.
    මන් දන්න ගොඩක් උන්ගෙ ඩයි කරන්න පටන්ගත්තට පස්සෙ වේගෙන් ඉතුරු ඔක්කොම සුදුවෙලා.
    එහෙම නැති හොද විදිහක් ගැන අත්දැකීම් තියෙනවනම් කියාගෙන යමු.
    mageth die gala kela wela inne.. dan nam wayasata yana eka accept karala athal eke suduwata innawa..
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,557
    113
    අයි තෝ බල අපරාධ කාරයෙක් ද?
    නෑ බන්, 18 - 27ත් අතර කෙල්ලොන්ගෙයි , 35 - 50 ත් අතර මැදිවයසේ පිරිමින්ගෙයි අදහස් ගැලපෙන්නේ නෑ කියලයි මටනම් හිතෙන්නේ , ඉතින් එහෙම ගැලපෙන්නේ නැති දෙගොල්ලක් , විශේෂයෙන් 18 - 27ත් අතර කෙල්ලො , මැදිවයසේ පිරිමින්ට ආකර්ෂණය වෙන්න තියෙන හේතුව මොකක්ද කියලයි මට තියෙන ප්‍රශ්නේ

    උඹ මෙතන බල අපරාධ කියලා කිවුවේ , බල අපරාධ 26න් මොන එක ගැනද ?
     
    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    මම යූස් කරන්නෙ මේක. අවුලක් නෑ මටනම් පැක් එක මාස 2 වගේ අදින්න පුලුවන්.

    1597729179.jpg
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    math color karanwa bn dark brown walin. damage wenne nathi widi naha kohewath. hoda product ekak ganna loreal wage.

    naththam konde neat ekata kotata kapala thiyaganna buzz cut ekak wage. eth oka godak lankawe ayata kathai wadiya handsome nathinam. aye ithin hire idala awa wage :nerd:

    wayasa 40 ta aduinam color karanam hari. uba wadiya eli pahaliyata yanne naththann one naha ithin.
     
    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    නෑ බන්, 18 - 27ත් අතර කෙල්ලොන්ගෙයි , 35 - 50 ත් අතර මැදිවයසේ පිරිමින්ගෙයි අදහස් ගැලපෙන්නේ නෑ කියලයි මටනම් හිතෙන්නේ , ඉතින් එහෙම ගැලපෙන්නේ නැති දෙගොල්ලක් , විශේෂයෙන් 18 - 27ත් අතර කෙල්ලො , මැදිවයසේ පිරිමින්ට ආකර්ෂණය වෙන්න තියෙන හේතුව මොකක්ද කියලයි මට තියෙන ප්‍රශ්නේ

    උඹ මෙතන බල අපරාධ කියලා කිවුවේ , බල අපරාධ 26න් මොන එක ගැනද ?
    සල්ලි තමා. ඔය වයසෙ කොල්ලො අතේ සල්ලි නෑ අත දිග ඇරල කෙල්ලෙක්ට වියදම් කරන්න තරම්. ඉතින් සල්ලි තියනවනම් මැදි වයස උනත් කෙල්ලො කමතී. මටත් ඔය ටික කිව්වෙ කෙල්ලෙක්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නැචුරල් කියල දෙයක් නෑ බන් ඕවයේ කෙමිකල් මොනවහරි තියනවා
    ඇඩ් වල නම් දානව 100% නැචුරල් හර්බල් කියල, ගෑණු අය දන්නව ඇති හොඳ බ්‍රෑන්ඩ්ස් මොනවද කියල.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,992
    5,294
    113
    තොටිල්ලේ
    bigen paarak daapn bn ehema ituru ewa suduwenne naa bn owa boru
    uba ganawada? Ithuru ewath sudu wena cn ekak nadda?

    මම යූස් කරන්නෙ මේක. අවුලක් නෑ මටනම් පැක් එක මාස 2 වගේ අදින්න පුලුවන්.

    View attachment 210315
    Ithuru ewath sudu wena cn ekak nadda?

    meka supiri bro :love: maat use karanne meka
    Ithuru wela thiyena kalu ewath sudu wena cn ekak nadda?

    Green herbal පාරම්පරික අද්විතීය හෙල ඔසූ...FB..
    හොදයි ගදයි..භාවිතය අපහසුයි.අතුරු අබාධ නැත..
    Ithuru ewath sudu wena cn ekak nadda?
     
    • Like
    Reactions: kinkon

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    මම යූස් කරන්නෙ මේක. අවුලක් නෑ මටනම් පැක් එක මාස 2 වගේ අදින්න පුලුවන්.

    View attachment 210315
    uba satiyakata warakda gaanne komada 2 months run karanne?

    uba ganawada? Ithuru ewath sudu wena cn ekak nadda?

    Ithuru ewath sudu wena cn ekak nadda?

    Ithuru wela thiyena kalu ewath sudu wena cn ekak nadda?

    Ithuru ewath sudu wena cn ekak nadda?
    loku wenasak naa komat mulu kondema die karnwanee
    ------ Post added on Jul 21, 2023 at 6:21 PM