කලු ගලට පෙම් බැඳි නිසා....
ඔන්න යාලුවනේ මම තවත් සින්දුවක් හැදුවා.මේකෙත් පදරචනය දිනූශ සංකල්ප මල්ලිගෙන්..මූසික් හා ගායකයෙක් ලැබෙන තුරු ගායනය මගෙන්..මට සින්දු කියන්න බැරි බව මතක තියාගන්නවා හොඳයි
.මෙම ගීයට මම තබ්ලා සිතාර් එහෙම යොදාගෙන තියනවා
..ටිකක් ඒ පැත්තට බර සින්දුවක්..ඉතින් අහලා බලලා ගුන දොස් පවසන ලෙස(ගායනයේ හැර )මම එලකිරියේ සන්ගීතයේ සුභාවිතයට ලැදි කුකුලන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා...
මෙතනින් අහන්න
https://soundcloud.com/jamiezue/kalu-galata-pem-bandi-nisaa
සදා නොමියෙන ආලයේ මල්
පිපී ඉහිරුනු හද විලේ.....
උදා හිරු නැග දියත කළඹා ..
අවර ගිර බැස යන වෙලේ.........
මලානික බව දසත ගැලුවත්...
නිහඩ ලොව නැත ගණදුරේ....
පරාජිත වී හඩා වැටුනෙමි...
ගැලූ රුහිරෙන් පපුතුරේ.......
සරාසද මට ඔබේ මදහස...
විඩාබර නෙත් පිනවනා.....
කලාවැව සේ දැනෙයි සෙනෙහස...
වියලි හද අස්වද්දනා..........
හිතේ සැනසුම නිඹද ලැබුවෙමි..
ගතේ සවියට දිරි දෙනා......
මැදුරු තැනෙනා යසස් ලැබෙනා....
වාසනා උල්පත උනා.....
යනෙන තැන් මත ලකුණු නොසොයමි..
හදේ සිරකර නැති නිදා..........
ඔබේ නිදහස ඔබේ සැනසුම...
ලොකයත් නොවටින නිසා.........
මගේ විශ්වාසයේ දොරගුලු....
කඩා බිද දා ගිය නිසා....
කෙසේ අදහම් සියුමැලිම හිත..
කළුගලට පෙම් බැදි නිසා..........
ඔන්න යාලුවනේ මම තවත් සින්දුවක් හැදුවා.මේකෙත් පදරචනය දිනූශ සංකල්ප මල්ලිගෙන්..මූසික් හා ගායකයෙක් ලැබෙන තුරු ගායනය මගෙන්..මට සින්දු කියන්න බැරි බව මතක තියාගන්නවා හොඳයි
.මෙම ගීයට මම තබ්ලා සිතාර් එහෙම යොදාගෙන තියනවා
..ටිකක් ඒ පැත්තට බර සින්දුවක්..ඉතින් අහලා බලලා ගුන දොස් පවසන ලෙස(ගායනයේ හැර )මම එලකිරියේ සන්ගීතයේ සුභාවිතයට ලැදි කුකුලන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා...මෙතනින් අහන්න
https://soundcloud.com/jamiezue/kalu-galata-pem-bandi-nisaa
සදා නොමියෙන ආලයේ මල්
පිපී ඉහිරුනු හද විලේ.....
උදා හිරු නැග දියත කළඹා ..
අවර ගිර බැස යන වෙලේ.........
මලානික බව දසත ගැලුවත්...
නිහඩ ලොව නැත ගණදුරේ....
පරාජිත වී හඩා වැටුනෙමි...
ගැලූ රුහිරෙන් පපුතුරේ.......
සරාසද මට ඔබේ මදහස...
විඩාබර නෙත් පිනවනා.....
කලාවැව සේ දැනෙයි සෙනෙහස...
වියලි හද අස්වද්දනා..........
හිතේ සැනසුම නිඹද ලැබුවෙමි..
ගතේ සවියට දිරි දෙනා......
මැදුරු තැනෙනා යසස් ලැබෙනා....
වාසනා උල්පත උනා.....
යනෙන තැන් මත ලකුණු නොසොයමි..
හදේ සිරකර නැති නිදා..........
ඔබේ නිදහස ඔබේ සැනසුම...
ලොකයත් නොවටින නිසා.........
මගේ විශ්වාසයේ දොරගුලු....
කඩා බිද දා ගිය නිසා....
කෙසේ අදහම් සියුමැලිම හිත..
කළුගලට පෙම් බැදි නිසා..........
Last edited:


.ගොඩාක් ඉස්තුතියි අය්යෙ කොමෙන්ට් කලාට



