කලු තොප්පි කාරයොත් ලෙෆ්ට් ගුපියනේ

lilman

Well-known member
  • May 10, 2009
    41,034
    54,674
    113
    Colombo
    රනිල කොනක ඉඳන් ඇරගෙන එද්දි කලු තොප්පි කාරයොත් ලෙෆ්ට් ගුපියනේ.මම හිතන්නෙ කලු තොප්පි දාගෙන ඉඳල තියෙන්නෙ දාර ගුපියො සෙට් එකක් :lol:

    4.0 ආරම්බ කරනවලු.ලොල් :lol:

     
    • Love
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,263
    113
    අරගලයට ජයවේවා! 🤘🤘🤘
    මොනා උනත් ඔහොම උන් සෙට් එකක් ඉදිය කියල දන්නෙත් දැන් හැබැයි. 🙄🙄🙄
     
    • Like
    Reactions: haunte and lilman