කලු දිය පොකුණ | Black Water Pond

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හරිම හොඳ ලිපියක්..👍

    මෙතන දවසම උනත් ඉන්න පුලුවන් මටනං. කොච්චර හිටියත් එපාවෙන්නෙ නැති තැනක්...
    ඔය තියන පින්තූරෙට වම් පැත්තෙන් කඳුගැටයක් තියෙනව...
    ඒකෙ උඩ තමයි "ඇත් වෙහෙර" තියෙන්නෙ... යන අය ඇත් වෙහෙරටත් ගිහින් එන්න ඒ කන්ද උඩට යන්න තියෙන පාරත් මරු... මිහින්තලේට නගින්න තියෙන පාරෙම ගිහින් තමයි යන්න තියෙන්නෙ.

    ඇත්වෙහෙර තියෙන කන්දෙ හෙවනැල්ල හවස් වරුවට කළුදිය පොකුණට වැටෙනව... ඒක නිසාත් පොකුණට අඳුරු ගතියක් ලැබෙනව... මේ කිවුව දේවල්නං මම දැකපු දේවල්...

    ගිහින් තියෙනවද...

    Oo yeah
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    View attachment 214371

    රජරට එසේත් නැත්නම් අනුරාධපුරය කියන්නෙ ඔබ කවුරුත් දන්නවා ලංකා ඉතිහාසය තුල බොහොමයක් රජවරු ඉදිකල ආරම සoකීර්ණ විශාල ප්රමාණයක් දැක ගත හැකි ස්ථානයක් බව.

    කලු දිය පොකුණ අනුරාධපුර මිහින්තලා පූජා භූමිය අසල ඇති ඉතා විශේෂ අරාම සoකීර්ණය.

    සාමාන්ය ජනතාව වතුර කලු නිසා මෙය කලුදිය පොකුණ ලෙස හැදින්නුවත් පොත් පත් වල සටහන් වන්නේ කාලබුද්ධරක්ඛ්ත මහරහතන් වහන්සේ කලුවර පොහොය දවසක කලු තිබිරිගහයට ගලු ගල් ආසනයක වැඩ හිද කාලකාරාම සුත්රය දේශාන කල සිදුවීම අරමුණු කරගෙන මෙම නම යෙදුනු බවයි.

    ඉතා මනරම් පරිසරයක් තුල පිහිටා ඇති මේ පුදබිම තුල ඝාන්ඨාගාර / උපෝසථාගාර / ධාතු ගර / සක්මන් මලු වැනි බොහෝ අoගයන්ගෙන් පිරිණු අoග සම්පූර්ණ ආරම සoකිර්ණයක්ව පැවති බවට අද හමුවෙන නටබුන් වලින් මනාව පැහැදිලි වනවා ඇත.

    මෙහි ගුප්ත බවක් ඇති බවට සමහරුන් අදහස් දැක්වුවද මෙහි තිබෙන්නා වු නිදහස් නිස්oකලක බාවය තුල හා සොබා සෞන්දර්යය තුල මදකට හෝ නැවතී මේ නිසල කලුදිය පොකුණ දෙස බලා සිටින්නට ඔබට සිතෙනවා නිසැකය.

    මහරතුන් වහන්සේලාගේ පාද පහසින් පූජනීය වූ මේ පින් බිම වරක් හෝ දැක ගැනීමට යාතුම පින්බිමකි 🙏🏻🙏🏻.

    Read more : https://bit.ly/black-water-pond
    GRRM විසින් GOT හි Black water bay සඳහා ආභාෂය ලබා ගත්තේ ඔතනින් ලු
     
    • Love
    Reactions: HimaliHan

    david345

    Active member
  • May 20, 2020
    249
    207
    43
    View attachment 214371

    රජරට එසේත් නැත්නම් අනුරාධපුරය කියන්නෙ ඔබ කවුරුත් දන්නවා ලංකා ඉතිහාසය තුල බොහොමයක් රජවරු ඉදිකල ආරම සoකීර්ණ විශාල ප්රමාණයක් දැක ගත හැකි ස්ථානයක් බව.

    කලු දිය පොකුණ අනුරාධපුර මිහින්තලා පූජා භූමිය අසල ඇති ඉතා විශේෂ අරාම සoකීර්ණය.

    සාමාන්ය ජනතාව වතුර කලු නිසා මෙය කලුදිය පොකුණ ලෙස හැදින්නුවත් පොත් පත් වල සටහන් වන්නේ කාලබුද්ධරක්ඛ්ත මහරහතන් වහන්සේ කලුවර පොහොය දවසක කලු තිබිරිගහයට ගලු ගල් ආසනයක වැඩ හිද කාලකාරාම සුත්රය දේශාන කල සිදුවීම අරමුණු කරගෙන මෙම නම යෙදුනු බවයි.

    ඉතා මනරම් පරිසරයක් තුල පිහිටා ඇති මේ පුදබිම තුල ඝාන්ඨාගාර / උපෝසථාගාර / ධාතු ගර / සක්මන් මලු වැනි බොහෝ අoගයන්ගෙන් පිරිණු අoග සම්පූර්ණ ආරම සoකිර්ණයක්ව පැවති බවට අද හමුවෙන නටබුන් වලින් මනාව පැහැදිලි වනවා ඇත.

    මෙහි ගුප්ත බවක් ඇති බවට සමහරුන් අදහස් දැක්වුවද මෙහි තිබෙන්නා වු නිදහස් නිස්oකලක බාවය තුල හා සොබා සෞන්දර්යය තුල මදකට හෝ නැවතී මේ නිසල කලුදිය පොකුණ දෙස බලා සිටින්නට ඔබට සිතෙනවා නිසැකය.

    මහරතුන් වහන්සේලාගේ පාද පහසින් පූජනීය වූ මේ පින් බිම වරක් හෝ දැක ගැනීමට යාතුම පින්බිමකි 🙏🏻🙏🏻.

    source : https://bit.ly/black-water-pond

    Nice post. ❤️

    අපේ ගෙවල් ලග තියෙන්නේ මේක. ලගදිත් ගියා යාලුවෙක් රට යන නිසා යාලුවා එක්ක එයාට යන්න කලින් එතනට ගිහිල්ල යන්න ඕන කිවුව නිසා. මාර නිස්කලංක තැනක්. 💛.

    ❤️❤️
     
    • Like
    Reactions: Winter Soldier

    HimaliHan

    Active member
  • Sep 11, 2023
    77
    225
    33

    Thank you ❤️