කලු දිලීරය

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අධික ලෙස වාශ්ප ඈල්ලීම සහා අපිරිසිදු මාස්ක් භාවිතය මේකට හේතු වෙනවා කියලා තමා ඉන්දියාවෙන් එන ආරන්චිය
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,810
    39,752
    113
    Homagama
    මේ ගැන කට්ටිය දැනුවත් ද
    ඔක අලුත් දෙයක් නෙවෙයි රටේ. ලෙඩ වෙලා ඇග වික් අයට එනවා. මුලික අවස්ථාවේ හදුනගන්න පුලුවන් නිසා ට්‍රිට් කරනවා