කල කර්මය පලදීම.

knight1

Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    thamanta kenthi gihin nidanama kiyana dewal nisaa
    saha pissoth ekka indala pissu kelinna gihin nodanama seemawa ikmawa gihin
    wiwida de kiyala anith kenaage hitha parila apita pawu pirenna puluwan..

    ekaniaa wenna one puluwan tharam upset porawal, sanskruthingen ath weemai
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,722
    113
    Mahanuwara
    මම දන්න කෙන්දර බලන කෙනෙක් ඉන්නවා එ මනුස්සයාගේ ටිකක් ලොකු වත්තක් තියනවා ළමයි නැ ඉන්නෙ රට,එයාගේ නෝනයි එයයි විතරයි ඉන්නෙ ගෙදර,එ වත්තෙ හරියට ඌරෝ ඉන්නවා වත්ත ලොකු නිසා මිනිස්සු හොරෙන් උගුල් අටවනවා...දවසක් අපේ ගෙදර වැඩ කරපු බාස් කෙනෙක්ට ඇහිලා ඌරෙක් කැගහන සද්දයක් බාස් කැලේ ඇතුලට දුවනකොටලු දැක්කෙ මනුස්සයෙක් උගුලට අහු වෙලා හිටිය ඌරෙක්ගේ ගාතයක් පණ පිටින්ම කපනවා,මිනිහා එ වෙලාවෙම කියල මොකක්ද මේ කරන තිරිසන් වැඩේ කියල නමුත් එ යකා අහල නැ,ඔක කරල හරියටම මාස 6 විතර පස්සෙ මේ මනුස්සයා ගහක් පල්ලෙ වැටිලා කකුල් දෙකම කැඩිලා,පස්සෙ වෙදකම් කරලා එ හරි ගිහිනුත් නැ,ඉට පස්සෙ කකුල් වලින් ගෙඩි දාල එවා පැසවන්න ගත්තලු,දැන් රෝද පු‍ටුවක ඉන්නවලු ගෙදරට වෙලා...

    මහාචාර්ය නන්දසේන රත්නපාලගේ මෙන්න මේ පොතෙත් ඔය වගේ කතා ගොඩක් තියනවා...

    Gy2UW8y.jpg
     
    Last edited:
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • මම දන්න කෙන්දර බලන කෙනෙක් ඉන්නවා එ මනුස්සයාගේ ටිකක් ලොකු වත්තක් තියනවා ළමයි නැ ඉන්නෙ රට,එයාගේ නෝනයි එයයි විතරයි ඉන්නෙ ගෙදර,එ වත්තෙ හරියට ඌරෝ ඉන්නවා වත්ත ලොකු නිසා මිනිස්සු හොරෙන් උගුල් අටවනවා...දවසක් අපේ ගෙදර වැඩ කරපු බාස් කෙනෙක්ට ඇහිලා ඌරෙක් කැගහන සද්දයක් බාස් කැලේ ඇතුලට දුවනකොටලු දැක්කෙ මනුස්සයෙක් උගුලට අහු වෙලා හිටිය ඌරෙක්ගේ ගාතයක් පණ පිටින්ම කපනවා,මිනිහා එ වෙලාවෙම කියල මොකක්ද මේ කරන තිරිසන් වැඩේ කියල නමුත් එ යකා අහල නැ,ඔක කරල හරියටම මාස 6 විතර පස්සෙ මේ මනුස්සයා ගහක් පල්ලෙ වැටිලා කකුල් දෙකම කැඩිලා,පස්සෙ වෙදකම් කරලා එ හරි ගිහිනුත් නැ,ඉට පස්සෙ කකුල් වලින් ගෙඩි දාල එවා පැසවන්න ගත්තලු,දැන් රෝද පු‍ටුවක ඉන්නවලු ගෙදරට වෙලා...

    මහාචාර්ය නන්දසේන රත්නපාලගේ මෙන්න මේ පොතෙත් ඔය වගේ කතා ගොඩක් තියනවා...

    Gy2UW8y.jpg
    Pin sidda wenawa brother !
     
    • Love
    Reactions: 001flyD