කල ගුණ නොදත් ජාතිකරුපවාහිනී සුනඛයින්

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    කල ගුණ නොදත් ජාතිකරුපවාහිනී සුනඛයින්

    ජාතිකරුපවාහිනී යේ මුල්කාලීන නිර්මාතෘ වරයෙකු වු ද හඩකැවීම් අංශයේ නිර්මාතෘ වු ද ටයිටස් තොටවතයන් ගේ අබවය වෙනුවෙන් උන්ගේ ප්‍රදාන පුවත් විකාශයේ කිසිවක් සදහන් නොකිරීෙමන් පෙනීයන්නේ උන්ගේ බලුකම සමග මුසුඋන කලගුනනෝදත් බවය..
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    ඒක ගණන් ගන්න එපා කොහොමත් සුනඛයන්ටත් වඩා අන්ත ලෙස හැසිරෙන අය
    ඕන තරම් මේකෙත් ඉන්නේ. ඕක හැම තැනකටම පොදුයි.
     
    Shut_Down

    Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    ජාතිකරුපවාහිනී යේ මුල්කාලීන නිර්මාතෘ වරයෙකු වු ද හඩකැවීම් අංශයේ නිර්මාතෘ වු ද ටයිටස් තොටවතයන් ගේ අබවය වෙනුවෙන් උන්ගේ ප්‍රදාන පුවත් විකාශයේ කිසිවක් සදහන් නොකිරීෙමන් පෙනීයන්නේ උන්ගේ බලුකම සමග මුසුඋන කලගුනනෝදත් බවය..
    බොරු කියන්න එපා බන්,,,
    ත්‍රෙඩ් එකක් දාන්න කලින් පොඩ්ඩක් හොයල බලල දාපන්,,,
    මේ තියෙන්නේ ඊයෙ ගිය නිවුස්,,,
    ඕකෙ 6:19 බලන්න,,,
    2011/10/15

    http://www.rupavahini.lk/ondemand/news_ondemand_sin2.php
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඒක ගණන් ගන්න එපා කොහොමත් සුනඛයන්ටත් වඩා අන්ත ලෙස හැසිරෙන අය
    ඕන තරම් මේකෙත් ඉන්නේ. ඕක හැම තැනකටම පොදුයි.
    උබ තමා මේකෙ ඉන්න ලොකුම බැල්ලි :lol:
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    නිදර්ශනයක් පෙන්වන්න කියලා ඉන්න කොට එක් කෙනෙක් ළගටම ආපු එක හොදයි :P
    මේ ඉන්නේ එයින් එක් කෙනෙක්.
    තව ඉන්නවා ;)

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    බොරු කියන්න එපා බන්,,,
    ත්‍රෙඩ් එකක් දාන්න කලින් පොඩ්ඩක් හොයල බලල දාපන්,,,
    මේ තියෙන්නේ ඊයෙ ගිය නිවුස්,,,
    ඕකෙ 6:19 බලන්න,,,
    2011/10/15

    http://www.rupavahini.lk/ondemand/news_ondemand_sin2.php

    ya mamath iye Rupavahini news walin thamai danagaththe.. boru kiyanepa
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    බොරු කියන්න එපා බන්,,,
    ත්‍රෙඩ් එකක් දාන්න කලින් පොඩ්ඩක් හොයල බලල දාපන්,,,
    මේ තියෙන්නේ ඊයෙ ගිය නිවුස්,,,
    ඕකෙ 6:19 බලන්න,,,
    2011/10/15

    http://www.rupavahini.lk/ondemand/news_ondemand_sin2.php
    සහෝදරයා මම නිව්ස් බලල තමි කතා කරන්නේ අඩුතරමෙන් මේගැන news headline එකෙන්වත් කියන්ඩ තිබුන නේද
     
    Don juan pala

    Member
    Oct 8, 2011
    9
    1
    0
    ඒක ගණන් ගන්න එපා කොහොමත් සුනඛයන්ටත් වඩා අන්ත ලෙස හැසිරෙන අය
    ඕන තරම් මේකෙත් ඉන්නේ. ඕක හැම තැනකටම පොදුයි.

    ටොපා අක්කෙ ඔයාට ගානක් නැති උනාට අපිට එ ගැන කනගාටුයි.
    ඔයාට මෙකෙ ඉන්නව අය සුනඛයොන්ට වඩා අන්තනම් ගිහින් සුනඛයොත් එක්ක ලගින්න මෙතන රෙද්ද උස්සන්නෙ නැතුව.:)
     
    Last edited:
    • Like
    Reactions: ruwantheekshana