කල ගුණ සලකන්නවත් අඩුම තරමේ ඔයා මගේ අම්මගෙ මලගෙදර ආවද?

sapiencoder

Well-known member
  • Nov 9, 2022
    107
    256
    63
    අනුර කියන්නේ කුහකයෙක්ද ?

    දයාබර අනුර අයියේ.
    රටේ මිනිස්සුන්ගේ දුක මකන්න..
    ඔයා මොකෙක්වත් නොවන කාලේ ඔයාලගේ පක්ශේ (JVP) මගේ තාත්තා මැරුවයි කියන ලේබල් එක ගලවන්න මගේ අම්මා ගොඩක් වෙහෙසුණා. ඒකට හේතුව මාධ්‍යවේදී රෝහණ කුමාර ඝාතනයෙන් පසු තාර අජිත් අතඩංගුවට ගත්තට පස්සෙ කරපු හෙලිදරව්ව... බලය ගන්නකං බයිලා කිය කිය හිටපු දැන් ඔයා ජනාධිපති නේ අයියේ...
    කල ගුණ සලකන්නවත් අඩුම තරමේ ඔයා මගේ අම්මගෙ මලගෙදර ආවද?
    ජනාධිපතිවරණය දිනලා මගේ අම්මගෙ කෝල් එකට "අක්ක නිසා දින්නා" කියල පව් හෝදගත්තා මතකද ???
    තාත්තාගේ මරණයට සාධාරණය කරන්න ඕනි කියල පැලවත්තේදි අහද්දී නලින්දලා "කට වහගෙන ඉමු" කියද්දී මම නිහඩව හිටියා මතකද........??????
    අනුර අයියේ...ඇත්තටම ඔයා පව්.
    ඔයාට වැඩ කරන්න තියෙන උවමනාව 159න් 150කට නැහැ. ඒ එවුන් ඔයාට ආදරේ කරල ඡන්දෙ දීපු මිනිස්සුන්ගෙන් ගොඩ ආපු එවුන්.
    මුල අමතක කරන්න එපා. ඔයා ජනාධිපති වෙලා ඉන්නෙ ජනතාවගේ ආදරෙන් මිස ජේවීපී (JVP) එකේ නායකයාට නෙවෙයි.
    NPP ය කියන්නෙ වෙනස් කියවීමක්....
    ඒක හරිණිගෙන් අහගන්න..........
    විපතට පත් වුණ මිනිස්සුන්ගේ දුක මකන්න....

     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    bai-vilapa.gif
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,003
    15,488
    113
    35
    Spain
    ජෙප්පා කුහක කියන එක ඌගේ ජම්ම ගතිය, බළල්ලු චූ ගහනවා, බල්ලෝ රෑට උඩු බුරලනවා, ඒ වගේ ජෙප්පෝ කන්න දුන්නු අත හපා කනවා. එක උන්ගේ ලේ වල තියෙන දෙයක්.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,003
    15,488
    113
    35
    Spain
    තාර අජිත් කියන එකාගේ පාපොච්ඡාරණය ගැන හිතන උන්ට මේ කමෙන්ට් එක.

    ප්‍රේම් අයියා මරද්දී,විජය මරද්දී මම ජවිපේ ප්‍රාදේශීය නායකයෙක් ...මට පුදුම පූර්න තාම ඒක පිලිනොගන්න එකට... තාර අජිත් වගේ කාලකන්නින්ගේ සාක්ෂි විස්වාස කරලා..අපේ අතට විජය යැව්වේ ඇයි කියලා ජවිපෙන් ගහපු ලීෆ්ලට් අපිට ගෙනත් දුන්නේ ජවිපේ පූර්නකාලිකයෙක් ...එතකොට යූඑන්පී යෙන් මැරුවා කියනවානම් එහෙනම් එදා ජවිපේ කරලා තියෙන්නේ යූඑන්පී එකේ ලියුම් බෙදපු එකද
    🤣
    ලොකුගේ තුවක්කුවෙන් වෙඩි තිබ්බලු..ඔව් ඒත් ඒ ලොකුගේ දීලා නෙවෙයි ..ජවිපේ ලොකුගේ ගේ ගෙට පැනලා තුවක්කු ඉස්සුවා...අන්න එහෙමයි නොයෙල් අතට ඒ තුවක්කුව ආවේ..මේවා ආයේ කථා කරලා වැඩක් නෑ.. මේවා නැවත හෙවෙන්නේ නෑ..
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,673
    125,332
    113
    දෙහිවල

    මේ පොරද? හොදයි 😉

    ලොකු වැඩ දෙන්න එපා පොරට. ඔය පාරවල් ටික පොඩ්ඩක් හදන ටික දීපන්. දීලා හැල්ලක් ලියලා අතේ ගහලා නිදාගනින් 😎
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,007
    6,709
    113
    ගග අද්දර
    අන්‍රයියා..... මොකද මේ වෙන්නේ.....

    Ado comment tika balapanko,
    Nandana gunathilaka. Senaka wijesinghe, upuli,
    Lol
    Hebei beri wela hari Harini wena pakshekata penala anit petten illuwot MN denne anurata.
    ------ Post added on Dec 9, 2025 at 8:56 PM
     
    • Haha
    Reactions: Inigo Montoya