කල ගුණ සලකන්නවත් අඩුම තරමේ ඔයා මගේ අම්මගෙ මලගෙදර ආවද?

sapiencoder

Well-known member
  • Nov 9, 2022
    107
    256
    63
    දැන් පෙරලලා කවුද ගේන්නෙ ? පැතුම් කර්නර් ද ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,881
    113
    මාලඹේ
    අනුර කියන්නේ කුහකයෙක්ද ?

    දයාබර අනුර අයියේ.
    රටේ මිනිස්සුන්ගේ දුක මකන්න..
    ඔයා මොකෙක්වත් නොවන කාලේ ඔයාලගේ පක්ශේ (JVP) මගේ තාත්තා මැරුවයි කියන ලේබල් එක ගලවන්න මගේ අම්මා ගොඩක් වෙහෙසුණා. ඒකට හේතුව මාධ්‍යවේදී රෝහණ කුමාර ඝාතනයෙන් පසු තාර අජිත් අතඩංගුවට ගත්තට පස්සෙ කරපු හෙලිදරව්ව... බලය ගන්නකං බයිලා කිය කිය හිටපු දැන් ඔයා ජනාධිපති නේ අයියේ...
    කල ගුණ සලකන්නවත් අඩුම තරමේ ඔයා මගේ අම්මගෙ මලගෙදර ආවද?
    ජනාධිපතිවරණය දිනලා මගේ අම්මගෙ කෝල් එකට "අක්ක නිසා දින්නා" කියල පව් හෝදගත්තා මතකද ???
    තාත්තාගේ මරණයට සාධාරණය කරන්න ඕනි කියල පැලවත්තේදි අහද්දී නලින්දලා "කට වහගෙන ඉමු" කියද්දී මම නිහඩව හිටියා මතකද........??????
    අනුර අයියේ...ඇත්තටම ඔයා පව්.
    ඔයාට වැඩ කරන්න තියෙන උවමනාව 159න් 150කට නැහැ. ඒ එවුන් ඔයාට ආදරේ කරල ඡන්දෙ දීපු මිනිස්සුන්ගෙන් ගොඩ ආපු එවුන්.
    මුල අමතක කරන්න එපා. ඔයා ජනාධිපති වෙලා ඉන්නෙ ජනතාවගේ ආදරෙන් මිස ජේවීපී (JVP) එකේ නායකයාට නෙවෙයි.
    NPP ය කියන්නෙ වෙනස් කියවීමක්....
    ඒක හරිණිගෙන් අහගන්න..........
    විපතට පත් වුණ මිනිස්සුන්ගේ දුක මකන්න....


    මුන්ට හොඳ වැඩේ මුන් තාත්තාව ත් පාවලා දුන්න ෆැමිලි එකක් 🤮
    තාත්තාගේ මිනීමරුවන් එක්ක ලෑගපු මුගේ අම්මාගේ මළගෙදර ප්‍රේම කිර්තිද අල්විස් ට පණ වගේ ආදරය කරපු අනුර කුමාර ට රෙද්දක් ඇදගෙන යන්න බැරුව ඇති😂😂
     
    • Like
    Reactions: Inigo Montoya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    තාත්තා මැරුව බව හරියටම දන්නවා නම් මොකටද නඩු අහන්නේ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    මේ පොරද? හොදයි 😉

    ලොකු වැඩ දෙන්න එපා පොරට. ඔය පාරවල් ටික පොඩ්ඩක් හදන ටික දීපන්. දීලා හැල්ලක් ලියලා අතේ ගහලා නිදාගනින් 😎

    නිකමට පාට පක්ෂ පොඩ්ඩකට අමතක කරලා බලපන් ඉතින් අපේ රට හදන්න ට්‍රයි එකක් දෙන එකෙකුටනේ උබ ඔහොම කියන්නේ. :(
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    නිකමට පාට පක්ෂ පොඩ්ඩකට අමතක කරලා බලපන් ඉතින් අපේ රට හදන්න ට්‍රයි එකක් දෙන එකෙකුටනේ උබ ඔහොම කියන්නේ. :(
    ඉතින් බන්. හොදයි කියලා කියුවෙ
    කබ්බො රැලේ ඉන්න හොද එකෙක් 😌