කල ගුන නොදත් මිනිස්සු !!!!!!!!!!

jmrox

Member
Apr 9, 2009
1,421
228
0
WiTh Rs AcC
කල ගුන නොදත් මිනිස්සු !!!!!!!!!!

nzltfn.jpg


onna balapan mama udaw karalath apita wena dewal :( :(

mama HOTFILE ACC free thread 1k damma eth me kelaguna nodath balla dunna REP eka balanna


meka thamai mage thread eka.

Code:
http://www.elakiri.com/forum/showthread.php?t=604384


oya kattiyama kiyanna munwage ewunta mokada karanna ona kiyala? :( :( :(
 

viraj_slk

Active member
  • Oct 1, 2007
    505
    35
    28
    onna balapan mama udaw karalath apita wena dewal :( :(
    php?t=604384[/CODE]


    oya kattiyama kiyanna munwage ewunta mokada karanna ona kiyala? :( :( :(

    manasika rogiyek wenna athi bun. oya wage ewunuth innawane. asahanaya wadi kamata karanna aththe. gihilla belle wala da gunne nathuwa me waga deyuk karala oo asahane maga arawa gunna uthsaha karanawa athi. paw. anukampa karapan oya wage ewunta.
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    ගනන් ගන්න එපා මචන් ඔය වගේ සත්තු ඉන්නවා. :angry::angry:



    කලගුණ දන්න අපි වගේ උන් ඉන්නකම් අපි උබට දුටු තැන රෙප්ස් දානවා :D:D :rofl:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    යහලුවා ඔවා ගණන් ගන්න එපා...
    මේ වගේ කිහිප දෙතුන් දෙනෙකුම එන්නවා.
    එළකිරි එකේ...
     

    jmrox

    Member
    Apr 9, 2009
    1,421
    228
    0
    WiTh Rs AcC
    ගනන් ගන්න එපා මචන් ඔය වගේ සත්තු ඉන්නවා. :angry::angry:



    කලගුණ දන්න අපි වගේ උන් ඉන්නකම් අපි උබට දුටු තැන රෙප්ස් දානවා :D:D :rofl:


    he he thx machan.....ubala wahe kolloth inna nisa thamai mama free thread daanne... :D:D:yes::yes::yes:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,485
    3,169
    113
    斯里蘭卡
    යහලුවා ඔවා ගණන් ගන්න එපා...
    මේ වගේ කිහිප දෙතුන් දෙනෙකුම එන්නවා.
    එළකිරි එකේ...

    yh machan uba hari :yes

    dennagema avter eke Ekama minihek neda Inne :P:P

    You must spread some Reputation around before giving it to jmrox again.:rolleyes::rolleyes:
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,569
    538
    113
    අන්තර්ජංජාලය
    මචන්... උඹ දීපු hotfile accounts ඔය වගේ උන්ට වටින්නැති උනාට අපිට වටිනව.... ඒක හින්ද මන් උඹට +3 රෙප්ස් දුන්න... :)
     

    jmrox

    Member
    Apr 9, 2009
    1,421
    228
    0
    WiTh Rs AcC
    මචන්... උඹ දීපු hotfile accounts ඔය වගේ උන්ට වටින්නැති උනාට අපිට වටිනව.... ඒක හින්ද මන් උඹට +3 රෙප්ස් දුන්න... :)

    thx machan
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ganan ganna epa ban. ube hotfile thread eka godak watinawa.mama th eka gaththa. Thanks a lot......... oya pisso kiyana katha........ e yaka salli dila gaththa eka apita free hamba wenakota iwasagena inna baruwa athi...... ekai oya