කල යුත්තේ කුමක්ද ?

Slipknot995

Junior member
  • Feb 1, 2012
    28
    39
    13
    20 වන සියවසේදී සමාජවාදය උපන්ගෙයිම මියගියේය. ඒයට නැවත පන ගසා නැගිටීමක් නැත. ධනවාදයේ අපි ගතකරමින් සිටින කාර්තුව අතිශය සංකීර්ණ ඒකකි. ජිජැක් වැනි අපේ කාලයේ දාර්ශණිකයෙක් කියන ලෙසම ධනවාදයේ අවසානය ලෝක විනාශයකි (Catastrophe ).
    ඒනම් ඉදිරිකාලයකදී ධනවාදය නිසා පෘතුවියට උල්කාපාතයක් වැටීමට නියමිත වනවා වැන්නක් නොව මේ ක්‍රමය විසින් අපව වේගයෙන් අපේ අවසානය කරා රැගෙන යමින් සිටී.



    ඒය විසින් පොලව විශ කර ඇත, වායුව විශ සහිත කර ඇත ඒය ඇස්කබාන් හි මුරකරුවන් සේ අපේ මනුශ්‍යත්වය උරාගනිමින් සිටී. තවත් බොහෝ දේ සිදුවීමට නියමිතය.
    මේ යුගයේ ධනවාදයට ‌එරෙහිව කරන ක්‍රියාකාරකම පවා ධනවාදය විසින්ම අවශෝෂනය කර ගිල ගැනීමට නියමිතය පැරණි වාමාංශික වදන්ශිල්පීන් (ඇතමුන් දෙඩුමි ශිල්පීන් නැතහොත් කයිවාරුකාරයින් ලෙසද හදුන්වයි) කියන්නාක් මෙන් ඒක්කො තාම විප්ලවයට නියමිත මොහොත උදාවී නැත.

    නැත හොත් ඒය සිදුකර අනිද්දා සිට අලුත් ලෝකයකට ගිය හැකිය. ධනවාදයෙන් පසු සිදුවන්නේ ‌කුමක්ද කියා කිසිවෙකුටත් කිව නොහැකිය .ඒය ඉතා අවිනිශ්චිතය අපට කල හැකි දෙය වන්නේ මේ යුගයේ ධනවාදයේ මොහොත තේරුම් ගැනීම පමනී.


    ‌(2021/06/06 නමි මේ ඉරිදා උදේ සිට රාත්‍රි දක්වා පැයකට වරක් මේ ගීතය අසන්න)

    මම බොහෝ රාත්‍රින් වල නිදිවර්ජිතව
    අපට කල නොහැකි දේ ගැන පසු තැවෙමින් සිටියෙමි
    ආදරියේ
    මම ‌තවදුරටත් මුදල් ‌ගනන් නොකරමින්
    (ඔබ සමග)රාත්‍රියේ තරු ගනන් කරන බවට
    දෙවියට පොරොන්දු උනෙමි



    https://lettertocomrade.blogspot.com/2021/06/what-to-do.html
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    White Cat Reaction GIF