Rata yannada..giyapu kenkta ennada
Airport wahala na banz..kadayak wahanawa wage airport wahana puluwanda..kawadawath airport wahuwe na..karapu ekama de arival sima kara
ඔයාට කවදටද යන්න ඕන ??? postgrad: studies වලට නේ ?ඔව් මචන්.රට යෑමක් සෙට් වෙලා තියෙනවා.එයාපෝට් කතා කලාම කියන්නේ වහලා.15 අරින්න උන්නට කල් දැම්මා කියලා දින නියමයක් නැතුව.
ඔව් මචන්.රට යෑමක් සෙට් වෙලා තියෙනවා.එයාපෝට් කතා කලාම කියන්නේ වහලා.15 අරින්න උන්නට කල් දැම්මා කියලා දින නියමයක් නැතුව.
https://www.ttgasia.com/2020/07/14/sri-lanka-suspends-international-airports-reopening/
ඔව් මචන්..මට scholar එකක් සෙට් වෙන ලයින් එකක් මේ අස්සේ UK වල.But, තාම ෂුවර් එකක් නෑ බන්.සෙට් උනොත් යන්න එපැයි.ඒකයි ඇහුවේඔයාට කවදටද යන්න ඕන ??? postgrad: studies වලට නේ ?
අඩෝව් මචන්.උඹ නම් දෙයියෙක්Ayeth kiyanawa airport kawadawath wahuwe na
Danata srilankan / quater airways / Etihad / Emirates / fly dubai kiyana ewa wada..umba koheda yanna hadanne
ඔව් මචන්..මට scholar එකක් සෙට් වෙන ලයින් එකක් මේ අස්සේ UK වල.But, තාම ෂුවර් එකක් නෑ බන්.සෙට් උනොත් යන්න එපැයි.ඒකයි ඇහුවේ
අඩෝව් මචන්.උඹ නම් දෙයියෙක්
උඹ කිව්වායින් පස්සේ SriLankan ඒකේ Customer Service චැට් එකක් දාලා බැලුවම කිව්වා Colombo to London වලට නම් යනවා කියලා දැන්.
Daily 1 per day ( Monday to thursday ) cmb to lhr flight wada mcn..ul 503 flight no eka..raaa 1230 pitath wenne..
qatar airways wada machan
ubata through qatar ona ratakata yanna
puluwan , but price double now
flight nam book karala yanna puluwan wei. eith oya kinana ratawal minissu nikanma atulata gannawada ?