පු# දුන්නා ඇති නේද?
uba anith ewnta puka dunna kiyala hama ekama denne naa ban. uba magen wena thread ekaka athawarayata lak wuna ekek wage.

adapan adapan , thawa adapan , oya madi ban. 

පු# දුන්නා ඇති නේද?

adapan adapan , thawa adapan , oya madi ban. 

uba anith ewnta puka dunna kiyala hama ekama denne naa ban. uba magen wena thread ekaka athawarayata lak wuna ekek wage.adapan adapan , thawa adapan , oya madi ban.
![]()
මම නම් අඩනිරුවත් ලංකාවේ විඩියෝ එහෙකට කියලා බලලා තියෙන්නේ ආශාවරි කියන එක විතරමයි, අනෙක් ඒවා උඩින් දැක්කට හරියට බැලුවේ නෑ ඒක නිසා ඒවා ගැන මොකුත් කියන්න බෑ. ආශාවරි එක බැලුවොත් හොදට පේන දෙයක් තමයි එතන අඩනිරුවත් දෙයකට වඩා දෙයක් තියෙනවා කියලයි. කෙල්ල වටේ ගිහින් පස්සේ අමරුවේ වැටෙන දෙයක් ඒකේ පෙන්වන්නේ. ඒ වගේ දේවල් රටේ ඕන තරම් වෙනවා, නමුත් ඕකට අඩනිරුවතම/ සෙක්ස් කරන ඒවාම පෙන්වන්න ඕනේ නෑ, කාමරයට ගිහින් පස්සේ එන එකම පෙන්නුවා නම් ඒ හොදටම ඇති, එතකොට දන්න මිනිස්සු දන්නවා මොකක්ද වුනේ කියලා. ඕවා පෙන්වන්න ගියාම වෙන්නේ අපේ සංස්කෘතියට යම් බලපෑමක් වෙන එකයි. හැමෝම සංස්කෘතිය සංස්කෘතිය කිව්වට සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා හරියටම දන්නේ නෑ, සංස්කෘතිය යනු යම් පද්ධතියක්. අපි ජිවත්වෙන විදිය, දරණ ආකල්ප, කන බොන විදිය, ආශ්‍රය කරන විදිය මේ ඔක්කොම මේකේ සදහන් වෙනවා. පද්ධතියක් තියෙන්නේ සමාජය පවත්වාගෙන යන්නයි. පද්ධතිය විනාශ උනොත් වෙන්නේ ඒ සමාජයත් විනාශ වෙන එකයි. පද්ධතියක් වෙනස් කරන්න ඕනේ වෙන්න ඕනේ සෙමින්, ගෙඩිය පිටින් අතහරින්න ගියොත් වෙන්නේ එතකොට ඒක විනාශ වෙන එකයි.
මේකට හොදම උදාහරණය තමයි බටහිර යුරෝපේ රටවල්, මුස්ලිම් උන් රොතු පිටින් ගෙන්වගෙන, සහජීවනය ඕනවට වඩා කරේ තියාගෙන, මානව හිමිකම් ත්‍රස්තවාදීන්ට පෙන්වගෙන, ගෑණු, ළමයි හදන්නෙත් නැතුව සමලිංගික සීන් ප්‍රමෝට් කර කර, කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් මැරීගෙන දගලනවා, දැන් ඒක නිසා යුරෝපේ සංස්කෘතිකමය වශයෙන් විතරක් නෙවෙයි, ආර්ථික, සහා සමාජීක වශයෙන් දැඩි අවදානමක ඉන්නේ , ස්විඩනයේ, ජර්මනියේ, ප්‍රංශයේ ගෑණු හෝගාලා රේප් වෙනවා, ත්‍රස්තවාදීන් හැමතැනම බෝම්බ පිපිරෙනවා, RT එකට අනුව සුදු ජාතික උන් දැන් ගොඩක් අඩුවේගෙන යන්නේ, මුස්ලිම් දැඩිමතදාරීන්ගේ වැඩිවීමකුත් වෙනවා, මේක නිසා ගොඩක් ජාතික සංවිධාන මහන්සිවෙනවා රටවල් හදන්න. මෙවා තමයි සංස්කෘතිය නැමැති පද්ධතියක් විනාශ උනාම වෙන දේවල්. සංස්කෘතිය වෙනස් වෙන්න ඕනේ, නමුත් ඒක වෙනස් වෙන්න ඕනේ සෙමින්.
ඒ වගේම තමයි ලිංගිකත්වය නැමැති විෂය ගත්තම, ඒකේ යම් සීමාවක් තියෙන්න ඕනේ. බුද්ධාගමේ ත්‍රීවිෂ නැත්නම් අකුසල මූල කියලා කියන්නේ රාග, ද්වේෂ, මෝහ. ලිංගිකත්වය ඇතුලත් වෙන්නේ රාග කියන කොටසටයි, මේ තුන ඕනවට වඩා සමාජයක වැඩි උනාම ඒක පරිහාණයට පත්වෙන්න පුලුවන්.
ලිංගිකත්වය කියන දේ විෂක් වගේ තමයි. සමහරු ගෑණු ඉන්නවා සෙක්ස් දීලා වැඩේ කරවාගන්නවා, සමහර කොල්ලෝ ඉන්නවා ලස්සන ගෑණියෙක් දැක්කම ඉක්මනටම ඇන්දෙනවා සේසතම හූරගෙන ගියත් උන් ඒක දන්නේ නෑ. නදිෂලා වගේ ගෑනු සල්ලි කාර උන් තියාගෙන වාහනද ,ගෙවල්ද, සල්ලිද අරකද මේකද ඇදලා ගත්තේ රාගය උපකාරිකරගෙනයි, එතකොට අරූ දන්නේ නෑ මොකක් වෙනවත්ද කියලා ඒ තරමට මනස අන්ධවෙලා තියෙන්නේ. රාගය අපේ තර්කාණුකූල පැත්ත වහනවා, එතකොට ඇත්ත දකින්න බැරිවෙනවා, මේකට ඇබ්බැහි වුනොත් ඕන දේවල් කරගන්න බැරිවෙනවා, කාමුක අපරාධවෙන්න පුලුවන්, බාල අපරාධ වෙන්න පුලුවන්, සමහර උන් බඩු ගහන්න ගිහින් සල්ලි නාස්ති කරගන්නවා, සමාජ රෝග වැඩිවෙන්න පුලුවන්, ජීවත විනාශ කරගන්නවා, පවුල විනාශ කරගන්නවා, අන්තිමට මේවා ළමයින්ටත් බලපානවා. මේකට ඒවා කරන මිනිස්සුන්ට බැන්නට වැඩක් නෑ. උදාහරනයට ගත්තම අරක්කු බොන, සිගා ගහන මිනිහට කිව්වොත් ඕක නවත්වපන් කියලා, ගොඩක් දෙනෙක්ට ඒක කරගන්න ඕන උනත් කරගන්න බෑ. ඒක තමයි මේ විෂවල තියෙන අනිටු විපාක, ඒවා ඇබ්බැහිවෙන සුලූයි, ඒවා මිනිස්සුන්ගේ තර්කානූකුල පැත්ත වහලා පුද්ගලයාව මෙහෙය වනවා තව තව වලටම එතකොට හරි සිහියෙන් නෙවෙයි තීරණ ගන්නේ. මිනිස්සුන් පවට නැබුරූ වෙනවා වැඩියි කියන්නෙත් මේකයි. වලකට වැටෙන්න ලේසියි නිකම් පනින්න තියෙන්නේ, නමුත් උඩට නගින්න අමාරුයි. විශ්ව ධර්මතාව ඒකයි.
මචං මේක බොරැවක් නෙමෙයි ඉතිරි ටිකත් මේකෙමෙ දාන්නම්කෝ
මන් හිතුවා මෙහෙම ගෙදරට වෙලා ඉන්න එකේ තෙරැමක් නැ යනවා doc ලගට කියලා.මන් ගියා.ගියම doc කිවුවා දැන්ම කරන්න බැ ටික කාලයක් ඔයා ඉන්න ඔනි h.i.v ටෙස්ට් එක කරන්න නැත්නම් හරියටම දැනගන්න බැ කියලා.දැන් ඉටත් වඩා ප්‍රශ්නයක්.තව ටික කාලයක් ඉන්න ඔනි.මාත් මල මිනියක් වගේ.උබලාට එහෙම ප්‍රශ්නයක් වුනොත් තෙරෙයි කොහොමද කියලා.පිටින් බැලුවාට එක තෙරෙන්නෙත් නැ කාටවත් එහෙම වෙන්නත් එපා....
දැන් මගේ වෙනස මන් යාලු වෙලා හිටිය කෙල්ලට හොදටම තෙරිලා.එයා හිතන්නේ මට වෙන කෙල්ලෙක් ඉන්නවා කියලා.බැරිම තැන මන් එයාටත් ඇත්තම කිවුවා.මොකද මගේ වැරදි වලට එයා වග කියන්න ඔනි නැ.කිවුවා වෙලේ ඉදන් ඉකි ගගහා අඩනවා.මට හිතුනා කිවුවෙත් අපරාදේ කියලා.එත් ජිවිතේ ගැන කිසිම බලාපොරොත්තුක් මට ඒ වෙලාවේ තිබ්බේ නැ මචං.මන් නිකන් මැරැන මිනිහෙක් වගේ.කෙල්ල දවස් දෙකකට විතර පස්සේ call එකක් අරන් කිවුවා මගේ අයියා ඔයාට ලෙඩක් තියෙනවා නම් මටත් දෙන්න මට එකට කමක් නැ මන් ඔයාට සමාව දෙනවා කියලා.මන් නිකමටවත් එහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නැ එත් මට හිතුනා ඇයි මට මෙච්චර ආදරය කරන කෙල්ලෙක් ඉදලා මන් එහෙම දෙයක් කලේ කියලා.
මන් හොදටම එකට විදෙවුවා මචං.තව සිද්දි තියෙනවා.එවා කියන්න ගියොත් මෙක දික් වෙනවා.කොහොම හරි report ආවා.h.i.v negative වුනත් මගේ හිතට සතුටක් නැ බං.මන් මුලු ජිවිත කාලෙම පසු තැවෙනවා කරපු වැඩෙට.උබලා නම් මේ වගේ දෙවල් කරගන්න එපා කවදාවත්ම.අත් ටැක්ටරය පැදලා නිකන් ඉදපන්.යාලුවොත් බලාගෙන අශ්‍රය කරපන්.බොන්නත් එපා.මට නම් මගේ ජිවිතේට අයේ අරක්කු බොන්නේ නැ..මේ සිද්දිය බොරැ කියලා කියන නිසා මන් report එක දාන්නම්.මොකක් හරි වුනොත් උබට ඉන්නේ උබ විතරයි.එක මතක තියන් වැඩ කරපන්.මන් වගේ තවත් කොල්ලෙක්ට මෙහෙම දෙයක් නොවෙන්නයි මන් මේක කිවුවේ.ගන්න දෙයක් තියෙනවා නම් ගනින්.google වල එන එවාත් පිලිගන්න යන්න එපා.doc ගාවටම පලයන්...බුදුසරණයි

අපෝ වැලපෙන්නේ නැතුව ඉදපන්කෝ බන්. ගෑනියෙක් පෙට්ටිය කඩාගත්තත් මෙච්චර නැහෙන්නේ නැද්ද කොහෙද. වැලපුනා කියල HIV තියනවනං නැති වෙන්නෙත් නෑ කරපු වැඩේ undo වෙන්නෙත් නෑ. ඔව්වට කියන්නේ හිතේ ලෙඩ.![]()

Thankfully you quoted me & saying me to stopbtw I'm 12 & what is this
![]()

අපෝ වැලපෙන්නේ නැතුව ඉදපන්කෝ බන්. ගෑනියෙක් පෙට්ටිය කඩාගත්තත් මෙච්චර නැහෙන්නේ නැද්ද කොහෙද. වැලපුනා කියල HIV තියනවනං නැති වෙන්නෙත් නෑ කරපු වැඩේ undo වෙන්නෙත් නෑ. ඔව්වට කියන්නේ හිතේ ලෙඩ.![]()
උබලට ඔහොම දෙයක් වෙලා නැනේ.එක නිසා එක උබලාට තෙරෙන්නේ නැ.එ වගේ දෙයක් වුන තව එකෙක් ඉන්නවා නම් අහපන්.මන් දැක්කා elakiri එකේ මේ වගේ තව ත්‍රෙරෙඩ් එකකුත් තියෙනවා .බෙහෙත් තියෙන කතාව ඇත්ත.එත් සමාජෙට මුහුණ දෙන්නේ කොහොමද?? අපි හිතුවට අවුලක් නැ කියලා ලංකාවෙ මිනිස්සු හිතන්නේ එහෙම නෙමෙයි නේ...
http://www.elakiri.com/forum/showthread.php?t=1583860
2013 දාපු ත්‍රෙරෙඩ් එකක්.එකත් කියවලා බලපන් කොච්චර බයක් හිතට එනවාද කියලා
Mokak hari kalaanan kata piyan paaduwe inna oni. Anik HIV negative kiyala awilla thiyeddi uba mokatada adanne
Ubada kella?Good Luck Machanමචං මේක බොරැවක් නෙමෙයි ඉතිරි ටිකත් මේකෙමෙ දාන්නම්කෝ
මන් හිතුවා මෙහෙම ගෙදරට වෙලා ඉන්න එකේ තෙරැමක් නැ යනවා doc ලගට කියලා.මන් ගියා.ගියම doc කිවුවා දැන්ම කරන්න බැ ටික කාලයක් ඔයා ඉන්න ඔනි h.i.v ටෙස්ට් එක කරන්න නැත්නම් හරියටම දැනගන්න බැ කියලා.දැන් ඉටත් වඩා ප්‍රශ්නයක්.තව ටික කාලයක් ඉන්න ඔනි.මාත් මල මිනියක් වගේ.උබලාට එහෙම ප්‍රශ්නයක් වුනොත් තෙරෙයි කොහොමද කියලා.පිටින් බැලුවාට එක තෙරෙන්නෙත් නැ කාටවත් එහෙම වෙන්නත් එපා....
දැන් මගේ වෙනස මන් යාලු වෙලා හිටිය කෙල්ලට හොදටම තෙරිලා.එයා හිතන්නේ මට වෙන කෙල්ලෙක් ඉන්නවා කියලා.බැරිම තැන මන් එයාටත් ඇත්තම කිවුවා.මොකද මගේ වැරදි වලට එයා වග කියන්න ඔනි නැ.කිවුවා වෙලේ ඉදන් ඉකි ගගහා අඩනවා.මට හිතුනා කිවුවෙත් අපරාදේ කියලා.එත් ජිවිතේ ගැන කිසිම බලාපොරොත්තුක් මට ඒ වෙලාවේ තිබ්බේ නැ මචං.මන් නිකන් මැරැන මිනිහෙක් වගේ.කෙල්ල දවස් දෙකකට විතර පස්සේ call එකක් අරන් කිවුවා මගේ අයියා ඔයාට ලෙඩක් තියෙනවා නම් මටත් දෙන්න මට එකට කමක් නැ මන් ඔයාට සමාව දෙනවා කියලා.මන් නිකමටවත් එහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නැ එත් මට හිතුනා ඇයි මට මෙච්චර ආදරය කරන කෙල්ලෙක් ඉදලා මන් එහෙම දෙයක් කලේ කියලා.
මන් හොදටම එකට විදෙවුවා මචං.තව සිද්දි තියෙනවා.එවා කියන්න ගියොත් මෙක දික් වෙනවා.කොහොම හරි report ආවා.h.i.v negative වුනත් මගේ හිතට සතුටක් නැ බං.මන් මුලු ජිවිත කාලෙම පසු තැවෙනවා කරපු වැඩෙට.උබලා නම් මේ වගේ දෙවල් කරගන්න එපා කවදාවත්ම.අත් ටැක්ටරය පැදලා නිකන් ඉදපන්.යාලුවොත් බලාගෙන අශ්‍රය කරපන්.බොන්නත් එපා.මට නම් මගේ ජිවිතේට අයේ අරක්කු බොන්නේ නැ..මේ සිද්දිය බොරැ කියලා කියන නිසා මන් report එක දාන්නම්.මොකක් හරි වුනොත් උබට ඉන්නේ උබ විතරයි.එක මතක තියන් වැඩ කරපන්.මන් වගේ තවත් කොල්ලෙක්ට මෙහෙම දෙයක් නොවෙන්නයි මන් මේක කිවුවේ.ගන්න දෙයක් තියෙනවා නම් ගනින්.google වල එන එවාත් පිලිගන්න යන්න එපා.doc ගාවටම පලයන්...බුදුසරණයි
මචං මේක බොරැවක් නෙමෙයි ඉතිරි ටිකත් මේකෙමෙ දාන්නම්කෝ
මන් හිතුවා මෙහෙම ගෙදරට වෙලා ඉන්න එකේ තෙරැමක් නැ යනවා doc ලගට කියලා.මන් ගියා.ගියම doc කිවුවා දැන්ම කරන්න බැ ටික කාලයක් ඔයා ඉන්න ඔනි h.i.v ටෙස්ට් එක කරන්න නැත්නම් හරියටම දැනගන්න බැ කියලා.දැන් ඉටත් වඩා ප්‍රශ්නයක්.තව ටික කාලයක් ඉන්න ඔනි.මාත් මල මිනියක් වගේ.උබලාට එහෙම ප්‍රශ්නයක් වුනොත් තෙරෙයි කොහොමද කියලා.පිටින් බැලුවාට එක තෙරෙන්නෙත් නැ කාටවත් එහෙම වෙන්නත් එපා....
දැන් මගේ වෙනස මන් යාලු වෙලා හිටිය කෙල්ලට හොදටම තෙරිලා.එයා හිතන්නේ මට වෙන කෙල්ලෙක් ඉන්නවා කියලා.බැරිම තැන මන් එයාටත් ඇත්තම කිවුවා.මොකද මගේ වැරදි වලට එයා වග කියන්න ඔනි නැ.කිවුවා වෙලේ ඉදන් ඉකි ගගහා අඩනවා.මට හිතුනා කිවුවෙත් අපරාදේ කියලා.එත් ජිවිතේ ගැන කිසිම බලාපොරොත්තුක් මට ඒ වෙලාවේ තිබ්බේ නැ මචං.මන් නිකන් මැරැන මිනිහෙක් වගේ.කෙල්ල දවස් දෙකකට විතර පස්සේ call එකක් අරන් කිවුවා මගේ අයියා ඔයාට ලෙඩක් තියෙනවා නම් මටත් දෙන්න මට එකට කමක් නැ මන් ඔයාට සමාව දෙනවා කියලා.මන් නිකමටවත් එහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නැ එත් මට හිතුනා ඇයි මට මෙච්චර ආදරය කරන කෙල්ලෙක් ඉදලා මන් එහෙම දෙයක් කලේ කියලා.
මන් හොදටම එකට විදෙවුවා මචං.තව සිද්දි තියෙනවා.එවා කියන්න ගියොත් මෙක දික් වෙනවා.කොහොම හරි report ආවා.h.i.v negative වුනත් මගේ හිතට සතුටක් නැ බං.මන් මුලු ජිවිත කාලෙම පසු තැවෙනවා කරපු වැඩෙට.උබලා නම් මේ වගේ දෙවල් කරගන්න එපා කවදාවත්ම.අත් ටැක්ටරය පැදලා නිකන් ඉදපන්.යාලුවොත් බලාගෙන අශ්‍රය කරපන්.බොන්නත් එපා.මට නම් මගේ ජිවිතේට අයේ අරක්කු බොන්නේ නැ..මේ සිද්දිය බොරැ කියලා කියන නිසා මන් report එක දාන්නම්.මොකක් හරි වුනොත් උබට ඉන්නේ උබ විතරයි.එක මතක තියන් වැඩ කරපන්.මන් වගේ තවත් කොල්ලෙක්ට මෙහෙම දෙයක් නොවෙන්නයි මන් මේක කිවුවේ.ගන්න දෙයක් තියෙනවා නම් ගනින්.google වල එන එවාත් පිලිගන්න යන්න එපා.doc ගාවටම පලයන්...බුදුසරණයි
]
![]()
කවුරු හරි මේ පොට් එක දන්නවා නම් පිම එකක් ගහන්න පිස් ඔකේ
labunada dilo pot eka