කවදාවත් කරන්න හොද නැති මරි වැඩක්. (update)

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,075
    6,412
    113
    kandy
    අනාත ළමයි ඉන්න අනාත නිවාස වලට ගිහිං ළමයිනෙගෙ birthday සමරණ එක

    පොඩි උන්ට මොනව හිතෙනව ඇද්ද අම්මයි තාත්‍ත නැතුව තමන්ට ආදරේ මනුස්සයෙක් නැතුව ඒක අස්සට වෙලා ඉද්දි හැමදේම තියෙන පොඩි එකෙක්ව උස්සං ගිහිං උගෙ කේක් එක කපල සමරනකොට

    මේක මම කිව්වෙ තාත්ත මම පොඩි කාලෙ German project එකක් handle කරා අනාත නිවාසයක් ඒකෙ වැඩ වලට මාත් එක්කං යනව එහෙම ගියාම දැක්ක දේවල් මතක් වෙලා ලිව්වෙ. මම ඒකාලෙ හිතුවෙ සමහර පොඩි උන්ට කදුලු එන්නෙ සතුටු ඇති කියල දැන් තමයි තේරෙන්නෙ උන්ට හිතෙන දේවල් මොනවද කියල. මේක දකින එකෙක්වත් ඒ මරි වැඩේ කරන්න එපා. කන්න දෙන්න දවස එයාලඑක්ක ගෙවන්න උන්ට දුක හිතෙන දේවල් පෙන්නන්න කරන්න එපා.

    Menna innawa e wage ekek
    ------ Post added on Dec 3, 2024 at 5:37 PM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මූ නම් ලොකු එකෙක්නෙ .

    ඔව් අම්මලා තාත්තලා පොඩි උන් එක්කන් යන එක නම් අවුල් , මම ඕවා කියන්න ගිහින් සමාජයෙන් කොන් වෙලා ඉන්නෙ . :lol: :lol:
     
    • Sad
    Reactions: sahan50

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    ගොඩක් තැන් වල එහෙම කරන්න දෙන්නෙ නැහැ නේද? මම උදව් කරපු තැන් වල නම් ගෑනු ළමයින්ගෙන් පවුද්ගලික තොරතුරු අහන්න දෙන්නෙත් නැහැ. ළමයින්ගෙ ෆොටෝ ගහන්න දෙන්නෙත් නැහැ. බත් එහෙම බෙදන්නෙත් එතැන ඉන්න Wardens ල. බර්ත් ඩේ සමරන වගේ ගොන් වැඩ කරන්න දෙන්නෙත් නැහැ. ඕනේ නං ආදර කරන බඩු ගොඩක් හදලා ෆොටෝ එකක් ගහගන්න පුළුවන් මෙහෙම තැනක් තියෙනවා වගේ කියන දේ ප්‍රොමෝට් කරන්න.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,828
    113
    සිරා කතාව මචන්. මේවා කරන අය ගැන කූඹියො එකේ ජෙහාන් කියපු කතාවට මම එකඟයි. මේවා කරන ගොඩ දෙනෙක් ඒවා ඇතුලෙ ඉන්න අයගෙ මානසික මට්ටම තේරුම් අරන් නෙවෙයි වැඩ කරන්නෙ. ඒ නිසාමයි උඩ තියෙන වීඩියෝ එකේ ඒ දරුවොන්ගෙ මූණවල් එක්කම දාලා තියෙන්නෙ. ඌට මේක සමාජමාධ‍යේ කැපීපෙන්න කෙල්ලොන්ගෙන් හොඳ නම දිනාගන්න කරන තවත් එක ප්‍රොජෙක්ට් එකක් විතරයි.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,075
    6,412
    113
    kandy
    මූ නම් ලොකු එකෙක්නෙ .

    ඔව් අම්මලා තාත්තලා පොඩි උන් එක්කන් යන එක නම් අවුල් , මම ඕවා කියන්න ගිහින් සමාජයෙන් කොන් වෙලා ඉන්නෙ . :lol: :lol:
    Ow bro

    Low Caste with money certified 100%
    Aniwa eka penawa
    ------ Post added on Dec 3, 2024 at 6:00 PM

    මූ නම් ලොකු එකෙක්නෙ .

    ඔව් අම්මලා තාත්තලා පොඩි උන් එක්කන් යන එක නම් අවුල් , මම ඕවා කියන්න ගිහින් සමාජයෙන් කොන් වෙලා ඉන්නෙ . :lol: :lol:
    Apiwa halanawa🥲
    ------ Post added on Dec 3, 2024 at 6:01 PM

    :yes:
    ------ Post added on Dec 3, 2024 at 6:01 PM