Dakkoth ewpnko mchn adu kule ganiwa balagannaig wala thaman influencer kiyala hithan inna un godak oka karanawa.
mn dakka ekiyek gift denakota lamai wadinawa. eki haka haka gala hinawenawa.

උඹ මොනවද ඌ ගැන දන්නේ?ඔබතුමා අනාත නිවාසෙක හිටියට දැන් ඉගෙන ගෙන හොද රැකියාවක් කරන්නේ ඒ වගේ තමයි
Best commentඔය ''අනාත'' කියන වචනෙත් ලමා රැකවරණ නිවාස වලට යොදන්න එපා එකත් සුදුසු නෑ.
සෝයා මීට් එහෙම දෙන්නත් එපාaththa![]()
gotukola dunna ta kamak nadda?සෝයා මීට් එහෙම දෙන්නත් එපා

මං කැමතිම කෑමක්. දීපන් දීපන්. උඹ kapan thanakolagotukola dunna ta kamak nadda?![]()
etakota hari da?මං කැමතිම කෑමක්. දීපන් දීපන්. උඹ kapan thanakola

උම්බ කියපු කතාව හරි වුනාට ලමයි එවගෙ තැනකට එක්කන් යන එක අනිත් පැත්තට හරි දෙයක් කියලා හිතෙනවා, හෙතුව එතකොට අපෙ ලමයි ට කරුණාව ඉගෙනගන්න පුලුවන් නෙඅනාත ළමයි ඉන්න අනාත නිවාස වලට ගිහිං ළමයිනෙගෙ birthday සමරණ එක
පොඩි උන්ට මොනව හිතෙනව ඇද්ද අම්මයි තාත්‍ත නැතුව තමන්ට ආදරේ මනුස්සයෙක් නැතුව ඒක අස්සට වෙලා ඉද්දි හැමදේම තියෙන පොඩි එකෙක්ව උස්සං ගිහිං උගෙ කේක් එක කපල සමරනකොට
මේක මම කිව්වෙ තාත්ත මම පොඩි කාලෙ German project එකක් handle කරා අනාත නිවාසයක් ඒකෙ වැඩ වලට මාත් එක්කං යනව එහෙම ගියාම දැක්ක දේවල් මතක් වෙලා ලිව්වෙ. මම ඒකාලෙ හිතුවෙ සමහර පොඩි උන්ට කදුලු එන්නෙ සතුටු ඇති කියල දැන් තමයි තේරෙන්නෙ උන්ට හිතෙන දේවල් මොනවද කියල. මේක දකින එකෙක්වත් ඒ මරි වැඩේ කරන්න එපා. කන්න දෙන්න දවස එයාලඑක්ක ගෙවන්න උන්ට දුක හිතෙන දේවල් පෙන්නන්න කරන්න එපා.
අනාත ළමයි ඉන්න අනාත නිවාස වලට ගිහිං ළමයිනෙගෙ birthday සමරණ එක
පොඩි උන්ට මොනව හිතෙනව ඇද්ද අම්මයි තාත්‍ත නැතුව තමන්ට ආදරේ මනුස්සයෙක් නැතුව ඒක අස්සට වෙලා ඉද්දි හැමදේම තියෙන පොඩි එකෙක්ව උස්සං ගිහිං උගෙ කේක් එක කපල සමරනකොට
මේක මම කිව්වෙ තාත්ත මම පොඩි කාලෙ German project එකක් handle කරා අනාත නිවාසයක් ඒකෙ වැඩ වලට මාත් එක්කං යනව එහෙම ගියාම දැක්ක දේවල් මතක් වෙලා ලිව්වෙ. මම ඒකාලෙ හිතුවෙ සමහර පොඩි උන්ට කදුලු එන්නෙ සතුටු ඇති කියල දැන් තමයි තේරෙන්නෙ උන්ට හිතෙන දේවල් මොනවද කියල. මේක දකින එකෙක්වත් ඒ මරි වැඩේ කරන්න එපා. කන්න දෙන්න දවස එයාලඑක්ක ගෙවන්න උන්ට දුක හිතෙන දේවල් පෙන්නන්න කරන්න එපා.
Aniwa machan..apith karanne ohama thama...එකඟයි! අපි කලේ එයාලට ආස විදිහට කෑම හදලා ඉගෙනගන්න උවමනා කරන බඩුත් එක්ක ගිහින් දුන්න එක. අඩුම ගානේ පොඩි එකාවත් එක්කන් ගියේ නෑ.
අපි කෑම බෙදන එකටවත් අඩුම ගානේ සම්බන්ධ වුනේ නෑ
කෝනය හරි.. එකගයි..