කවදාවත් ජීවිතය අතහරින්න එපා!

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කවදාවත් ජීවිතය අතහරින්න එපා!

    කවදාවත් ජීවිතය අතහරින්න එපා!

    13315524_219462135112951_8108676906736446855_n.jpg

    13254258_219462138446284_8302826444553265202_n.jpg

    13315528_219462155112949_6052484561714913869_n.jpg

    13267910_219462181779613_408484069335349005_n.jpg

    13256480_219462188446279_3499761496747525018_n.jpg

    13256330_219462205112944_4061519953831987353_n.jpg

    13244720_219462225112942_4925754868438491142_n.jpg

    13322056_219462231779608_6315718144381223215_n.jpg

    13310499_219462325112932_1952906571881680630_n.jpg

    13310593_219462341779597_7763577408067709967_n.jpg

    13315508_219462351779596_3717440286017142162_n.jpg

    13260200_219462458446252_1592713329417641949_n.jpg

    13255909_219462495112915_9151347340687972233_n.jpg

    13239017_219462588446239_1639497000955273770_n.jpg

    13241150_219462645112900_4237618781894163799_n.jpg

    13319716_219462678446230_1161955132712413871_n.jpg

    13315725_219462741779557_3202167694557458138_n.jpg

    13237698_219462811779550_3513859104424353622_n.jpg

    13312803_219464431779388_439302251815636830_n.jpg

    13244744_219464448446053_250951743107381008_n.jpg

    13260016_219464428446055_3259363829086123620_n.jpg

    13307504_219464518446046_8493982838064038477_n.jpg

    13310342_219464521779379_7822625893486580741_n.jpg

    13239919_219464498446048_125166659808192011_n.jpg

    Never Give Up

    You'll never know until you try :)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    15+:D
    කෝ අර අනුරාධ.එයාට තමා මේක ගැලපෙන්නෙ.අත පය 4ම හොදට තියන් බොරුවට අඩනවා...
    ඔනිම දෙයක් කරන්න අවශ්‍ය තමන්ගෙ හිතෙ තියෙන ශක්තිමත් බාවය විතරයි..හිත තියෙ නම් කරන්න බැරි දෙයක් නැ...
    උඩ පැනලා හද අල්ලන්න බැරි උනත් රොකට් එකකින් හදට යන්න පුලුවන්......
    ජිව්තෙ තියෙන්නෙ ජිවත් වෙන්න...:D:D:D
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    හෙට දෙන්නම් බ්‍රෝ, අනිවා !!
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    15+:D
    කෝ අර අනුරාධ.එයාට තමා මේක ගැලපෙන්නෙ.අත පය 4ම හොදට තියන් බොරුවට අඩනවා...
    ඔනිම දෙයක් කරන්න අවශ්‍ය තමන්ගෙ හිතෙ තියෙන ශක්තිමත් බාවය විතරයි..හිත තියෙ නම් කරන්න බැරි දෙයක් නැ...
    උඩ පැනලා හද අල්ලන්න බැරි උනත් රොකට් එකකින් හදට යන්න පුලුවන්......
    ජිව්තෙ තියෙන්නෙ ජිවත් වෙන්න...:D:D:D

    :yes::yes::yes:
    හිතේ ශක්තිය තමයි සාර්ථකත්වයේ රහස

    සල්ලි, බලය, ලස්සන රුපය, ශරීර ශක්තිය මුකුත් තිබුනට වැඩක් නැ හිතේ ශක්තිය නැත්තන්

    You must spread some Reputation around before giving it to Sara531 again
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :yes::yes::yes:
    හිතේ ශක්තිය තමයි සාර්ථකත්වයේ රහස

    සල්ලි, බලය, ලස්සන රුපය, ශරීර ශක්තිය මුකුත් තිබුනට වැඩක් නැ හිතේ ශක්තිය නැත්තන්

    You must spread some Reputation around before giving it to Sara531 again

    අනිවාර්යයෙන්.ඔයාගෙ මේ ත්‍රෙඩ් ගොඩක් හොදයි.මේවා දැම්මා ම සමහරු කියයි මේ පිට රට අය නෙ කියලා.එවට සැලෙන්න එපා.කොහෙ උනත් මිනිස්සු.....
    මිනිස්සු තමන් ට නැති අනුන්ට තියෙන දෙට හුල්ලනවට වඩා තමන් ට තියෙන අනුන්ට නැතිදේ ගැන අඩම්බර වෙනවා නම් සතුටෙන් ඉන්න පුලුවන්.
     
    • Like
    Reactions: richlife

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනිවාර්යයෙන්.ඔයාගෙ මේ ත්‍රෙඩ් ගොඩක් හොදයි.මේවා දැම්මා ම සමහරු කියයි මේ පිට රට අය නෙ කියලා.එවට සැලෙන්න එපා.කොහෙ උනත් මිනිස්සු.....
    මිනිස්සු තමන් ට නැති අනුන්ට තියෙන දෙට හුල්ලනවට වඩා තමන් ට තියෙන අනුන්ට නැතිදේ ගැන අඩම්බර වෙනවා නම් සතුටෙන් ඉන්න පුලුවන්.

    :love::love::love:

    පිටරට වල විතරක් නෙමෙයි. අපේ රටෙත් ජීවිතය ජයගත්ත ශරීරයෙන් ආබාධිත මිනිස්සු ඕන තරම් ඉන්නවා. :yes:
    වෙලාවක ඒ කට්ටියගේ පින්තුර සෙට් එකකුත් දාන්නම් :D
    ඇත්තට කිව්වොත් එයාලට ආබාධිත කියන වචනය ගැලපෙන්නෙත් නැති තරම්
     
    Last edited:
    • Like
    Reactions: hmv

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :love::love::love:

    පිටරට වල විතරක් නෙමෙයි. අපේ රටෙත් ජීවිතය ජයගත්ත ශරීරයෙන් ආබාධිත මිනිස්සු ඕන තරම් ඉන්නවා. :yes:
    වෙලාවක ඒ කට්ටියගේ පින්තුර සෙට් එකකුත් දාන්නම් :D
    ඇත්තට කිව්වොත් එයාලට ආබාධිත කියන වචනය ගැලපෙන්නෙත් නැති තරම්

    ආබාදිත එයාලා නෙමෙයි අතපය 4ම හොදට තිබිලත් කිසිම විදිහට සැහිමකට පත් නොවෙන අය..
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83