කවදාවත් බහින්නෙ නැති බැටරියක් තිබ්බනම්?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එකපාරක් ඇමති කෙනෙක් කිවුව,
    ජල විදුලිය ලබාගත්තට පස්සෙ ඒ ජලය නැවත ඉහල ජලාශයට පොම්ප කරල නැවත ජල විදුලිය ලබාගැනීමට කටයුතු කරනව කියල.

    ඒ ඇමතිට කතාව කරන්න කලින් දැනගතයුතුව තිබුණ දෙයක් තිබුණ. ඒ
    "ශක්ති සංස්ථිති නියමය"
    විදුලිය අතිරික්තයක් තියෙද්දි වතුර ටික උඩට ගන්න පුලුවන් බන්
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    යකෝ අපිට බහින්නේ නැති ශක්ති ප්‍රබවයක් තියෙනවා. නොමිලේ ලැබෙන. එකට කියන්න ඉර කියලා .
     
    • Love
    Reactions: silentsahan

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේක හිනා වෙන්න දෙයක් නෙමෙයි. මෙහෙම කරන රටවල් තියනවා. එතනදි total energy outcome එක නෙමෙයි count කරන්නෙ. peak time වලදි එක use කරලා off-peak වලදි ආයෙ උඩට pump කරනවා.

    අපේ වගේ රටවල් වලට තේරුමක් නෑ. මෙහෙ peak / off-peak කියල වෙනසක් නෑ එකම ගාන චාර්ජ් වෙන නිසා.ඒත් day time එකේ සෝලර් එන්ජි වගේ පාවිච්චි කරල පම්ප් කරන්න පුලුවන්නම් බැටරියක් වගේ පාව්ච්චි කරන්න පුළුවන්.

    විදුලිය අතිරික්තයක් තියෙද්දි වතුර ටික උඩට ගන්න පුලුවන් බන්

    මම දන්න විදියට නෙට්වර්ක් එකේ තියෙන ඉල්ලුමට අනුව තමයි පවර් එක ජෙනරේට් කරන්නෙ. අතිරික්තව හදනව කියල දෙයක් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: PHBhagya

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම ඔය සම්බන්ධ මහලොකු දේවල් දන්නෑ.. හැබැයි ක්වන්ටම් රෙල්ම් එකේදි අපි මේ ඉගනගන්න භෞතික විද්‍යා තියරි ගොඩක් වෙනස් වෙනව. ඒ නිසා යම් සම්භාවිතාවක් ඇති.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,824
    113
    මාලඹේ
    විදුලිය අතිරික්තයක් තියෙද්දි වතුර ටික උඩට ගන්න පුලුවන් බන්
    ගොන් තැරි මොඩයෝ ලංකාවේ විදුලි අතිරික්තයක් නැහැ Grid එකේ. මෙගාවොට් 1000 නම් ඕනේ මෙගා වොට් 1000 ක් ජනනය කරන්න ඕනේ විදියට බලාගාර කිර්යාත්මක වෙනවා . මෙගාවොට් 500ක් නම් ඕනේ වැඩිපුර නිපදවෙන බලාගාර Auto Shutdown වෙනවා .ලංකාවේ තියෙන්නේ computerized power grid එකක් 🤣🤣

    මෝඩ කතා කියන්න එපා බං 🤣🤣🤣🤩
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113



    Storing hydro power

    Norway is one country that could become, at least partially, the “green battery of Europe” by using hydropower plants to provide extra electricity. The existing network of hydropower plants could be developed to instantly boost power supplies across the continent. As the sources of energy change, power systems will have to become more flexible, so they can balance generation and consumption. One way to introduce this flexibility into the grid is through pumped hydro storage.

    Norway has 937 hydropower plants, which provide 96% of its electricity, making it the sixth largest hydropower producer in the world - despite having a population of only 5 million.

    Pumped hydro storage is the oldest kind of large-scale energy storage and works on a very simple principle – two reservoirs at different altitudes are required and when the water is released from the upper reservoir to the lower reservoir, energy is created by the downflow, which is directed through a turbine and generator to create electricity.

    The water is then pumped back to the upper reservoir during periods of low demand. Pumped storage hydro provides one of the few large-scale, affordable means for storing and generating carbon-free and low-cost electricity. it is one of the most cost-effective utility-scale options for grid energy storage, acting as a key provider of ancillary services.

    On average, European pumped storage plants are more than 30 years old, with two-thirds of them built between 1970 and 1990. It looks like conditions are ripe for new capacity construction.

    Pumped storage generation offers a critical back-up facility during periods of unexpected peak demand or sudden shortfalls in supply, If we want to see this happening on a European scale, it is essential that we upgrade the continent’s ageing grid infrastructure, ensure that countries open up borders, increase interconnection and trade electricity on a single market.”

    An alternative to building new dams is the Prosper-Haniel pit in the state of North Rhine Westphalia near the Dutch border. It has produced coal for almost half a century but is set to turn into a 200-MW pumped storage hydroelectric reservoir. It will act as a super-giant battery with enough capacity to power over 400,000 homes for up to 4 hours when needed.

    Researchers from a number of German universities are working alongside private engineering companies and the government on the project. Once successfully up and running, this is something that could potentially be modelled and rolled out Europe-wide.
     
    • Dislike
    Reactions: silentsahan