හිතා ගන්න පුළුවන් අර වැඳ වැටිච්ච එකාගේ ෆේක් එක නේද මේ බිඩි කොට කියන්නේ කියල. මොකද උගේ ඒවාට අරු තමා රෙප්ල්යි දන්නේ.. මගේ ලඟත් screen ෂොට් එකක් තිබ්බ ..අනේ බුදු අයියේ මේකට මොඅක් හරි කරන්න කියල දාපු.
මේකට මොකක් හරි කරලා දෙන්න දෙයියෝ. හික්හික්
lol
you will never able to guess who I am babay මං ලොවෙත් කෙලෝගෙන නෑ උබල වගේ. ලොවෙත් හොයන්නත් බැ හෙව්වට හම්බෙන්නෙත් නැ. fake බස්සන හැටි මගෙන් අහගනින්
තනියෙන් කියෙව්වට කිසි වැඩක් වෙන්නේ නැ බන්. අපිට හිනා යන එක විතරයි වෙන්නේ. දැන් මාස 3 ක් තිස්සෙම කරනව කිසි ප්‍රතිඵලයක් නෑනේ ද
Last edited:


මම reply එකක් දැම්මොත් පොර ඇවිත් මොනවා හරි බයිලාවක් කියනවා, block කරලා තියෙන්නේ, ගණන් ගන්නේවත් නෑ පොන්සිරිව.