මේ ලෝකේ කවදාවත් අපි හිතන දේ වෙන්නේ නැද්ද?

thomian

Well-known member
  • May 20, 2011
    12,683
    17,863
    113
    "අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති" මේ ලෝකේ කවදාවත් අපි හිතන දේ වෙන්නේ නෑ... වෙන දේ හිතාගන්න බෑ.

    මේ කියන එක හරිද ? නැත්තං මුං මේ කියන එක වැරදියට අර්ථකථනය කරලා.. ටී ශර්ට් වලයි.. ටැටූ වලයි ගහගෙන ආතල් ගන්නවද..

    ධර්මය ගැන දන්න කට්ටිය මොකද හිතන්නේ ?

     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,317
    1
    101,167
    113
    34
    Kalutara
    හාමුදුරු කෙනෙක් එක්ක සෙල්ෆි ගහලයි, බන වැකි ටැටූ ගහලයි, ටීශර්ට් වලයි වාහනෙ පිටිපස්සෙයි ගහලා තමා සිංහලු නිවන් යන්න හදන්නෙ. අහෝ දෙව්දත් නොදුටු මොක්පුර වගේ තමා අන්තිමේ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,551
    67,884
    113
    Oka athal ekata song ekak wage kiya kiya hitiyata oken kivve hethu pala dahamak gena buduhamdruwo.Api me okoma control karanawa,decision gannawa plan karanawa kiyala hituwata wenne hethu pala system ekak.avidyawa hinda api manusyek widiyata okoma karanawa kiyala hitenawa.
     
    • Like
    Reactions: thomian