ලංකාවේ ගොඩක් මිනිස්සු දන්නේ වත් නැහැ record bar එකෙන් ගායකයාගේ නම ගහපු cassette එක නැතුව ඊට වැඩ 10-20% අඩුවෙන් ගන්න cassette එක හොරකමක් කියන එක .
එහෙම හොර cassette වලින් record bar අයිති කාරය ,emepty cassette හදන company එක etc හැමෝම හම්බ කරනවා සින්දුවේ original අයිති අය ඇරෙන්න .
ලංකාවේ ගායකයෝ ගායිකාවෝ හිටිය ඒ තරම් musical live shows සෙට් නොවෙන සින්දු තිබ්බ එත් හොර cassette වලින් මුළු රටේම වගේ මිනිස්සු අහපු ,ඒ ගායකයෝ ගායිකාවෝ රචකයෝ අදටත් දුප්පත් එත් ඒ අයගේ හොර cassette දැන දැන විකුනපු හොර record bar කාරයෝ හම්බ කරා .
ලංකවේ ,ඉන්දියාවේ හෝ ආසියාවේ ගොඩක් රටවල කවදාවත් Comics ,Film ,Product type softwares (games etc ) හැදෙන්නේ නැත්ත්තේ මිනිස්සු හොරකන් කරන නිසා , දැන් පොත් වලටත් ඒකම වෙලා තින්නේ.
මේවට ඕන නීති වල හිල් වැහුව නම් සහ නීති ක්‍රියාත්මක කරා නම් ඉබේම games ,films ,comics industry etc අපේ වගේ රට වලත් හැදෙනවා.