කවදාවත් හොරකන් කරනන් එපා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,305
    17,341
    113
    අනේ මංද.මෙයාලනම් සැපට ඉන්නව


    Untitled-design-3.png
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අපිට හොරකම් කරන්න එපා කියලා බණ කියන හාමුදුරුවරූ රට හොරාකන උන්ගේ අත්වල පිරිත් නූල් බැදලා උන්ට ආශිර්වාද කරලා සෙත් පතන ඒවා tv එකේ පෙන්නන්න ඔට්ටු නෑ ඔන්න 😂
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලංකාවේ ගොඩක් මිනිස්සු දන්නේ වත් නැහැ record bar එකෙන් ගායකයාගේ නම ගහපු cassette එක නැතුව ඊට වැඩ 10-20% අඩුවෙන් ගන්න cassette එක හොරකමක් කියන එක .

    එහෙම හොර cassette වලින් record bar අයිති කාරය ,emepty cassette හදන company එක etc හැමෝම හම්බ කරනවා සින්දුවේ original අයිති අය ඇරෙන්න .

    ලංකාවේ ගායකයෝ ගායිකාවෝ හිටිය ඒ තරම් musical live shows සෙට් නොවෙන සින්දු තිබ්බ එත් හොර cassette වලින් මුළු රටේම වගේ මිනිස්සු අහපු ,ඒ ගායකයෝ ගායිකාවෝ රචකයෝ අදටත් දුප්පත් එත් ඒ අයගේ හොර cassette දැන දැන විකුනපු හොර record bar කාරයෝ හම්බ කරා .


    ලංකවේ ,ඉන්දියාවේ හෝ ආසියාවේ ගොඩක් රටවල කවදාවත් Comics ,Film ,Product type softwares (games etc ) හැදෙන්නේ නැත්ත්තේ මිනිස්සු හොරකන් කරන නිසා , දැන් පොත් වලටත් ඒකම වෙලා තින්නේ.

    මේවට ඕන නීති වල හිල් වැහුව නම් සහ නීති ක්‍රියාත්මක කරා නම් ඉබේම games ,films ,comics industry etc අපේ වගේ රට වලත් හැදෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: Kalegana and NRTG