කවදාවත්_දකින්නැති_පින්තූර_ටිකක්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කවදාවත්_දකින්නැති_පින්තූර_ටිකක්

    නෙට් එකේ රවුමක් ගහනකොට දැක්කේ., හොදයි කියල හිතුන නිසා පෙන්නන්න හිතුවේ.. පොඩි විස්තරයක් එක්ක දෙන්නංකෝ...

    බසීලයේ මිලිටරි පොලීසිය රියෝද ජැනයිරෝ වලදී වැඩ දාපු හැටි

    000-Mvd6513040-jpg_042813.jpg



    යුක්රේනයේදී කාන්තාවකට පයින් පාරක්
    potw-090413-630-02-jpg_042813.jpg



    සොබීස්ලගේ කිස් එක

    2013-04-06T164834Z_2135589957_GM1E947023O01_RTRMADP_3_BELGIUM.JPG


    පිලිපීනයේ කොට්ට පොර තරගෙකට ලැස්ති වෙනවයි කියන්නේ ..
    2013-04-06T203158Z_1895815367_GM1E9470CH701_RTRMADP_3_BRAZIL.JPG



    බොලීවියාවේ ගෝල් කීපර්ගෙ වැඩ කෑල්ල
    2013-04-05T014747Z_170827071_GM1E9450R1M01_RTRMADP_3_SOCCER-LIBERTADORES.JPG


    ඔක්සපර්ඩ් වීදියේ රේන්බෝ​ ඉර

    2013-04-05T041503Z_1333269883_GM1E9450XVK01_RTRMADP_3_AUSTRALIA-RAINBOWCROSSING.JPG


    ගොන් හ** ගේ කිලෝ මීටර් 20 ක ඔටු රේස් එකෙන් පස්සේ පවු අහිංසක ඔටුවා
    2013-04-03T201612Z_1170921618_GM1E9431UM001_RTRMADP_3_SAUDI-ARABIA.JPG



    රෝමේ වැඩකාරයෝ
    potw-630-02-jpg_070031.jpg



    සව්දියේ වාහන වැඩ
    potw-630-06-jpg_070025.jpg



    මාධ්‍ය ස​හෝදරයන්ගේ උදව්ව
    potw-630-08-jpg_070025.jpg



    බැරි වැඩ කරන්න ගියාම ඔහොම තමයි

    2013-03-28T001749Z_916074669_GM1E93S0MUK01_RTRMADP_3_URUGUAY.JPG



    සැන්ඩිගේ වැඩක්ලු
    2013-03-27T205245Z_1789708833_GM1E93S0DH601_RTRMADP_3_USA-STORM-SANDY-REBUILDING.JPG



    සුඛොකබෝගී කාර් 50 ක් එකට හැපුණු චේබෙක් සිටි එකේ A9 පාර

    potw-630-07-jpg_070025.jpg



    දකුණු ඉන්දියාවේ චෙන්නායි වලදී අපේ ජනාධිපතිතුමාට කරපු දේ... මේක කරේ චෙන්නායි වල ස්කෝලේ ලමයි.

    2013-03-21T095841Z_694441919_GM1E93L1CNA01_RTRMADP_3_INDIA.JPG



    බෙල්ජියමේ අයිස් කාලයේ
    2013-03-20T000703Z_1960056660_GM1E93K0MIG01_RTRMADP_3_CHINA.JPG



    කිලෝ 1.5 බර තනි රත්තරන් රොල්ස් රොයිස් කාර් එක

    potw-630-10-jpg_060411.jpg



    පියඹා යනවා මා ආකාසයේ

    2013-03-17T163706Z_928186758_GM1E93I01MQ01_RTRMADP_3_CRICKET-PAKISTAN.JPG


    ජස්ටින් බේබර් ගේ අලුත් වැඩක් ලු

    2013-03-16T203900Z_1309228756_GM1E93H0CRV01_RTRMADP_3_SPAIN.JPG


    ස්වීඩර්ලන්තයේ ඩීසල් කෝච්චි එන්ජින් අනතුර

    bcde2797-697f-4737-b74d-e5d096a86b48_000_Par7499187.jpg



    නිව් සීලන් වල එයාර්පෝට් එක ලග පිට්ටනිය

    000-Hkg8326838-jpg_052227.jpg



    තව තියෙනවා තව ටිකකින් දෙන්නං හොදේ...


     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ජස්ටින් ගේ අලුත් කොන්සට් එකේ ඈදුම

    2013-02-21T215128Z_1210703151_GM1E92M0G7E02_RTRMADP_3_BRITAIN.JPG




    ඉන්දියානු නිගන්ටයින්​ගෙ ගො** ඩාන්ස්

    potw-180213-630-13-JPG_073317.jpg



    අර ආවයි කිව්ව උල්කාවේ මතක සටහනක්

    potw-180213-630-03-jpg_073255.jpg


    ලීමා වල වැලන්ටයින් ඩේ එක සමරපු විදිය ,.. ෂික් මේක ලංකාවේ තිබ්බනං මරැනේ

    potw-180213-630-12-JPG_073316.jpg


    ලුනාර් වල හදුන්කූරැ උත්සවේ ... කොහොමද කූර

    2013-02-10T073029Z_403809873_GM1E92A16VA01_RTRMADP_3_CHINA.JPG



     
    • Like
    Reactions: IDG