කවදා හරියයිද බං?

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,078
    19,606
    113
    Miami
    කවදා මේ කරුමෙ ඉවරයක් වෙයිද බං?

    රුපියල් 120කට විතර පැට්‍රොල් ටිකක් ගහන් ට්‍රිප් එකක් යන්න

    ආස කෑමක් කන්න පාඩුවෙ අඩියක් ගහන්න

    හොඳ වෙඩිමක් අරන් ගෙයක් දොරක් හදාගෙන වාහනයක් ගන්න

    ආයෙ කවදා පුළුවන් වෙයිද? කාළකන්නි හැතිකරේ මරල හරි ඉවරයක් කලත් මේ ප්‍රශ්නෙන් ගොඩ ඒමක් තියෙයිද? ජීවිතාන්තය තෙක් හිරේ ගියා වගේ දැනෙන්නෙ නැද්ද උබලට?
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,322
    113
    කවදා මේ කරුමෙ ඉවරයක් වෙයිද බං?
    At least 10 years
    රුපියල් 120කට විතර පැට්‍රොල් ටිකක් ගහන් ට්‍රිප් එකක් යන්න
    No never
    ආස කෑමක් කන්න පාඩුවෙ අඩියක් ගහන්න
    Still you can do this
    හොඳ වෙඩිමක් අරන් ගෙයක් දොරක් හදාගෙන වාහනයක් ගන්න ආයෙ කවදා පුළුවන් වෙයිද?
    No never
    කාළකන්නි හැතිකරේ මරල හරි ඉවරයක් කලත් මේ ප්‍රශ්නෙන් ගොඩ ඒමක් තියෙයිද?
    No never
    ජීවිතාන්තය තෙක් හිරේ ගියා වගේ දැනෙන්නෙ නැද්ද උබලට?
    Felt after the marriage 😅
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Mekata ekama wisaduma api mewage inna labenne eka, petrol nam wedi wena misak adu wenne nam nethi wei, bora thel ayeth bessoth itin rupiyal 50k 100k withara adu wei, hebei yana widihata mewa mokut adu wena ekak nethi wei.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,078
    19,606
    113
    Miami
    ශික් මට නම් එපා වෙනවා හිතද්දිත්. ප්ලෑන්ස් ඩ්‍රීම්ස් ඔක්කොම ඉවරයි :( ඒ තියා වේල කාලවත් ඉන්න බැරි තත්වයක් එන්නෙ ඉස්සරහට
     
    • Sad
    Reactions: NRTG and pasansnoop

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,096
    67,403
    113
    ප්ලීස් තට්ට පකාලගෙ බයිල නම් එපා. රාජපකාලට පුක දීල දීල දැන් එනවා දුක ගැනයි අනිත්‍ය ගැනයි කියන්න.
    Tada wenna tama damme
     
    • Dislike
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,078
    19,606
    113
    Miami
    උබට කන්ට්‍රෝල් කරන්න බැරි වේරියබල් ගැන වධ වෙන එක නවත්තපු දවසට හරියනවා.
    අපි මොන වරදක් කලාටද බං? ඉස්කෝලෙ යන කාලෙ පැන්සලක්වත් හොරකම් කරල නෑ. අනාගතයක් නැති වෙන්න කරපු වරද මොකක්ද අපි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,096
    67,403
    113
    අපි මොන වරදක් කලාටද බං? ඉස්කෝලෙ යන කාලෙ පැන්සලක්වත් හොරකම් කරල නෑ. අනාගතයක් නැති වෙන්න කරපු වරද මොකක්ද අපි
    E unata giya athme karala athi
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපි මොන වරදක් කලාටද බං? ඉස්කෝලෙ යන කාලෙ පැන්සලක්වත් හොරකම් කරල නෑ. අනාගතයක් නැති වෙන්න කරපු වරද මොකක්ද අපි
    මම නම් ක්ලාස් පීස් වැඩියෙන් අරන් ඒවගෙන් කාල තියේ බන්. එක නිසානේ පල දුන්නෙත් විබාග වලදී :lol: :lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    E unata giya athme karala athi
    හැම මගුලම කර්මයට දෙන්න එපා බන්. අර නියාම දර්ම නිසා හට ගන්න දේවලුත් තියේ නේද? මේවා නම් අපිම කල ක්‍රියා වල ප්‍රතිවිපාක. කර්මය එන්නේ අපෙන් පස්සේ එන සෙට් එකට.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,096
    67,403
    113
    හැම මගුලම කර්මයට දෙන්න එපා බන්. අර නියාම දර්ම නිසා හට ගන්න දේවලුත් තියේ නේද? මේවා නම් අපිම කල ක්‍රියා වල ප්‍රතිවිපාක. කර්මය එන්නේ අපෙන් පස්සේ එන සෙට් එකට.
    muwa tada karanna kivve.chain paninna:lol:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,078
    19,606
    113
    Miami
    හැම මගුලම කර්මයට දෙන්න එපා බන්. අර නියාම දර්ම නිසා හට ගන්න දේවලුත් තියේ නේද? මේවා නම් අපිම කල ක්‍රියා වල ප්‍රතිවිපාක. කර්මය එන්නේ අපෙන් පස්සේ එන සෙට් එකට.
    මේ පොන්න හුකන්නට හැම එකම ආතල්
     
    • Sad
    Reactions: NRTG and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    muwa tada karanna kivve.chain paninna:lol:
    හැම මගුලම ආතල් එකට ගනේප එමියෝ. උබටි ගෝඩ් ටයි ප්‍රශ්න නැති උනාට හුගක් උන් වැලේ වැල් නැතුව ඉන්නේ
    Including unmarried ones ok?
     
    • Love
    • Like
    Reactions: siri_ayya and Boole