කවදා මේ කරුමෙ ඉවරයක් වෙයිද බං?
රුපියල් 120කට විතර පැට්‍රොල් ටිකක් ගහන් ට්‍රිප් එකක් යන්න
ආස කෑමක් කන්න පාඩුවෙ අඩියක් ගහන්න
හොඳ වෙඩිමක් අරන් ගෙයක් දොරක් හදාගෙන වාහනයක් ගන්න
ආයෙ කවදා පුළුවන් වෙයිද? කාළකන්නි හැතිකරේ මරල හරි ඉවරයක් කලත් මේ ප්‍රශ්නෙන් ගොඩ ඒමක් තියෙයිද? ජීවිතාන්තය තෙක් හිරේ ගියා වගේ දැනෙන්නෙ නැද්ද උබලට?

ඒ තියා වේල කාලවත් ඉන්න බැරි තත්වයක් එන්නෙ ඉස්සරහට