කවදා හරියයිද බං?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ පොන්න හුකන්නට හැම එකම ආතල්
    ඕකාට ස්පා ගිහින් පුටාර් එකේ එද්දී බල්ලා පනින්න ඕනේ . අන්න ඒක තමා කර්මය කියන්නේ
     
    • Haha
    Reactions: Master malli

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,079
    67,401
    113
    හැම මගුලම ආතල් එකට ගනේප එමියෝ. උබටි ගෝඩ් ටයි ප්‍රශ්න නැති උනාට හුගක් උන් වැලේ වැල් නැතුව ඉන්නේ
    Including unmarried ones ok?
    Ithin ban athal gattath hotu peran aduwath same result ne.no change of the situation
     
    • Haha
    Reactions: kasun090354t

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,067
    19,596
    113
    Miami
    ඕකාට ස්පා ගිහින් පුටාර් එකේ එද්දී බල්ලා පනින්න ඕනේ . අන්න ඒක තමා කර්මය කියන්නේ
    මේ වෙලාවෙ මිනිස්සුන්ගෙ ප්‍රශ්න විහිලුවට ගන්න උන් මිනිස්සු නෙමෙයි තිරිසන්නු. අවජාතක බැල්ලිගෙ පුතාල මුන්.

    120ට පෙට්‍රෝල් ගහලා ට්‍රිප් යන්න පුළුවන්ද බං ?
    ලීටරයක් 120 ගානෙ ගහලා.
    ------ Post added on Jul 3, 2022 at 2:51 AM
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කවදා මේ කරුමෙ ඉවරයක් වෙයිද බං?

    රුපියල් 120කට විතර පැට්‍රොල් ටිකක් ගහන් ට්‍රිප් එකක් යන්න

    ආස කෑමක් කන්න පාඩුවෙ අඩියක් ගහන්න

    හොඳ වෙඩිමක් අරන් ගෙයක් දොරක් හදාගෙන වාහනයක් ගන්න

    ආයෙ කවදා පුළුවන් වෙයිද? කාළකන්නි හැතිකරේ මරල හරි ඉවරයක් කලත් මේ ප්‍රශ්නෙන් ගොඩ ඒමක් තියෙයිද? ජීවිතාන්තය තෙක් හිරේ ගියා වගේ දැනෙන්නෙ නැද්ද උබලට?
    ආයෙ එච්චර අඩුවෙන්නෙ නෑ. ඒකට ලංකාවේ ඉතිහාසය සාක්ෂි සපයයි. වැඩි වුනොත් වැඩිවුනා තමයි අඩු වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: TonyMontana83

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,531
    6,009
    113
    Apey tharuna kale hedilama giya ban.. balapan.. apey thathala podi padiyen thama idam aran gewal gewal haduwe... Apita dan padiyen monada ban karanna puluwan... Rata hukalama damma.. yudda thibba kale aththatama hondai.. meeta wada
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,067
    19,596
    113
    Miami
    Apey tharuna kale hedilama giya ban.. balapan.. apey thathala podi padiyen thama idam aran gewal gewal haduwe... Apita dan padiyen monada ban karanna puluwan... Rata hukalama damma.. yudda thibba kale aththatama hondai.. meeta wada
    අපේ ජීවිත විනාසයි. ජීවිතේ පටන් ගන්නකොටම ඇරල දැම්මා වල් බල්ලො. මේ වල් පොන්නයා රට බේරගත්තෙ රටට මෙහෙම කරන්න නම් මීට වඩා හොඳයි බෝම්බෙකට අහු වෙලා මැරිල ගියානම්.
     

    gayan.w

    Active member
  • Dec 10, 2020
    198
    191
    43
    play.google.com
    Lankawe unge gothrika manasikathvaya nathi vena kan godayamak na. Minisunta mada gahanna ekai, pampori gahannai, irisiya kerannai thamai ape un danne. Harak ta chande dila rata diunu venakan uda balan innnava. Boru billo mavala thiena ayojanath nathi kera ganna, gon harak inne.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Ithin ban athal gattath hotu peran aduwath same result ne.no change of the situation
    දැන් උබට මේ රටේ මෙච්චර ඒවා තියෙද්දී ආතල් එකේ ඉන්න පුළුවන් නේද? ඒ අස්සේ මිනිස්සු සිය දිවි නසා ගන්නේ? යකෝ බුද්ධ දර්ශනය හොදට දන්නා උබට මිනිසුන්ගේ හිත් විවිදයි කියල කියන්න ඕනේ නැනේ බන්. උබට තියන හැකියාව උට නැ . උගේ කෙස් ඌ එක්ස්ප්‍රස් කරන්නේ එහෙම. එකෙන් තත්වේ හොද වෙන්නේ නැ . එත් මානසික සුවයක් එනවා තමන්ගේ ප්‍රශ්නයක් වෙන එකෙක්ට කිව්වම. එක තෝ දන්නවද කියල නම් දන්නේ න ඉතින් මම :lol:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    බයියන් 2019 දී තම එක කතිරයකින් රටක් විනාශ කර චන්දය දුන් නොදුන් සියල්ලම අපායකට ඇද දමන ලදී. දැන් ඉතින් තව අවුරුදු දහයකටවත් ගොඩ එනවා බොරු
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    කවදා මේ කරුමෙ ඉවරයක් වෙයිද බං?
    ආයි රට සාමාන්‍ය තත්වයට එන්න වැඩිම අවුරුද්දක් වත් යයි.
    ආයෙ කවදා පුළුවන් වෙයිද? කාළකන්නි හැතිකරේ මරල හරි ඉවරයක් කලත් මේ ප්‍රශ්නෙන් ගොඩ ඒමක් තියෙයිද? ජීවිතාන්තය තෙක් හිරේ ගියා වගේ දැනෙන්නෙ නැද්ද උබලට?
    සමස්ථ මිනිස්සුන්ගේ පව් වැරදි නිසා තමයි බං මේ හැම දේම, .... හැමෝගේම පාපේ තමයි අපි මේ ගෙවන්නේ මේක දඩුවමක් වගේ දෙයක් මේකෙන් මිනිස්සු හැදුනොත් බත් පැකට් එකට පක්සය බලලා චන්දේ දීපු කාලය අවසන් කරලා දැම්මොත්. ධර්මිස්ට පාලනයක් තව අවුරුදු 7 කින් වගේ පටන් ගනී.. (හිටංව දාලා අවුරුදු හයේ ජනාධිපති දුර කාලය අවු 5 කට අඩු කලා වගේ මේ පාර්ලිමේන්තු සිස්ටම් එකම මහජනතාවට බරක් නොවනෙ විදියට වෙනස් කර ගත යුතුමයි.)
     
    • Like
    Reactions: TonyMontana83

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    කවදා මේ කරුමෙ ඉවරයක් වෙයිද බං?

    රුපියල් 120කට විතර පැට්‍රොල් ටිකක් ගහන් ට්‍රිප් එකක් යන්න

    ආස කෑමක් කන්න පාඩුවෙ අඩියක් ගහන්න

    හොඳ වෙඩිමක් අරන් ගෙයක් දොරක් හදාගෙන වාහනයක් ගන්න

    ආයෙ කවදා පුළුවන් වෙයිද? කාළකන්නි හැතිකරේ මරල හරි ඉවරයක් කලත් මේ ප්‍රශ්නෙන් ගොඩ ඒමක් තියෙයිද? ජීවිතාන්තය තෙක් හිරේ ගියා වගේ දැනෙන්නෙ නැද්ද උබලට?
    Salli madinam kiyahan walahinnek wage make hinganne nathuwa 😂 account number eka pm krahan
     
    • Like
    Reactions: TonyMontana83

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    අපි මොන වරදක් කලාටද බං? ඉස්කෝලෙ යන කාලෙ පැන්සලක්වත් හොරකම් කරල නෑ. අනාගතයක් නැති වෙන්න කරපු වරද මොකක්ද අපි
    sins of father visited upon son
     
    • Like
    Reactions: TonyMontana83

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    අපේ රටට ඩොලර් එන්නෙ, කුළී වැඩ කරල දවසෙ පඩි ගන්න මිනිහෙක් හම්බුකරන විදිහට.... කුළී කාරය කියන්නෙ මහජනතාව කියල හිතමුකෝ...
    රටේ මැනේජ්මන්ට් එක කුළී කාරයගෙ ගෑනි වගේ...
    ඉතිරියක් නෑ. හම්බුකරන එකෙන් රෑට කොත්තු කනව. මිනිහට දිනපතා අරක්කු කාලක් අනිවා ඕනෙ, ඊට අමතරව සිගරට්, බුලත් විට ඕනෙ.... ගෑනිට මේකප් දාන්න, ශැම්පු වර්ග ගන්න ඕනෙ... ඒ අස්සෙ ගෙවීමේ ක්‍රමයට ගෙදරට ටීවී, රේඩියෝ, මෝටර් සයිකල් ගන්නව...
    ඔය විදිහට ණය ගන්න පුලුවන් සීමාවක් තියෙනව. එතනින් එහාට ණය ගන්න බෑ.....
    එහෙවු තියෙද්දිත් ගෑනිගෙ මැනේජ්මන්ට් එක වෙනස් වෙන්නෙත් නෑ....
    ඒ අස්සෙ මුං ජෝඩුව පඩිපෙල වගේ ළමයිනුත් හදනව. අසනීප තත්ව තියෙන ළමයි දෙන්නෙකුත් ඉන්නව. ඒ අයගෙ බේත් වලටත් සෑහෙන වියදම්..... ඔය ළමයි කියන්නෙ, රටේ ඉන්න රාජ්‍ය සේවකයො සහ ආයතන කියල හිතන්න, ළමයි ඇතුවත් බෑ නැතුවත් බෑ...
    තාත්ත කියනව ළමයින්ව හදාගන්න කාටහරි දෙන්න කියල. අම්මයි, ළමයිනුයි ඒකට කැමතිත් නෑ...
    ගෙදර හුරතලේට ඇතිකරන ලැබ්‍රඩෝ බල්ලෙකුයි, පර්සියන් පූසෙකුයි ඉන්නව.. උංගෙ නඩත්තු වියදම ගැන තේරෙනවනෙ....
    බල්ලයි පූසයි හරියට පොලීසියයි හමුදාවයි වගේ....

    ඔහොම තියෙන අස්සෙ මේ මනුස්සය ණය ගත්ත, ගමේ පොලී මුදලාලිල ටික ගේයි ඉඩමයි සින්නකරගන්න හදනව....

    මේ පවුලට කවද කොහොම ගොඩ ඒමක් තියෙයිද??
     
    Last edited:

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    කොහෙ හැදෙන්නද බන් තාම මිනිස්සු හැදෙන්න හිතලවත් නෑ. තාම උගුඩුවො වගේ බලන් ඉන්නවා දවස් ගනන් පෝලිමේ ඉදන් එක වේලක් කාල ඉන්නවා.
    මිනිස්සුන්ට ඉන්න පුළුවන් නම් ආන්ඩුවට මොකද

    අපේ උන් අරූ ඇව්ත් හදයි මූ ඇවිත් හදයි කිය කියා ඉන්නවා. ඒත් තාම ඉන්නෙ කලින් උන් කියලවත් තේරෙන්නේ නෑ