කවදා හෝ නුඹ වියපත් වූදා පියා කොහේදැයි මවගŢ
♪ වීදි කොනේ මාවත අද්දර
අඬනා කිරිදරුවෝ
කවදා හෝ නුඹ වියපත් වූදා
පියා කොහේදැයි මවගෙන් අසනු එපා.. ♪ ♫
මමත් පියකි පුත නුඹ වැනි දරුවකුගේ
මටත් දැනේ ඔය පොඩි සිත දැවෙන රඟේ
බලා ඉඳිමි මම නුඹ නලවන්නට
පොඩි හිස අතගා සුරතල් පුතේ කියා..
වීදි කොනේ... ♪ ♫
පියෙක් ඉඳියි පුත නුඹටත් කොතැනක හෝ
පිනක් නැතිද ඒ සෙවනේ ඉන්න අහෝ
සිනාසියන් පුත කිරිදත් පෙන්නා
මා අමතන විට සුරතල් පුතේ කියා..
වීදි කොනේ... ♪ ♫
♪ ♫
lıllı ((((|̲̅̅○̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅○̲̅̅|)))) ıllı.
- මිල්ටන් මල්ලවාරච්චි
වීදි කොනේ ගීතයේ අර්ථය ~ Weedi Kone Song Meaning
♪ වීදි කොනේ මාවත අද්දර
අඬනා කිරිදරුවෝ
කවදා හෝ නුඹ වියපත් වූදා
පියා කොහේදැයි මවගෙන් අසනු එපා.. ♪ ♫
මමත් පියකි පුත නුඹ වැනි දරුවකුගේ
මටත් දැනේ ඔය පොඩි සිත දැවෙන රඟේ
බලා ඉඳිමි මම නුඹ නලවන්නට
පොඩි හිස අතගා සුරතල් පුතේ කියා..
වීදි කොනේ... ♪ ♫
පියෙක් ඉඳියි පුත නුඹටත් කොතැනක හෝ
පිනක් නැතිද ඒ සෙවනේ ඉන්න අහෝ
සිනාසියන් පුත කිරිදත් පෙන්නා
මා අමතන විට සුරතල් පුතේ කියා..
වීදි කොනේ... ♪ ♫
♪ ♫
lıllı ((((|̲̅̅○̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅○̲̅̅|)))) ıllı.
- මිල්ටන් මල්ලවාරච්චි