කව්ද අනිත්යා බෙලුවේ?එහෙනම් පොඩ්ඩකට මෙහෙ
කව්ද මචං ලා මේ film එක බැලුව එළකිරියෝ ඉන්නේ?
movie එකේ run time එක එහෙම කොහොමද, ඒ කිව්වේ පැය කියද?
ආරංචි හැටියටනම් හොද film එකක් වගේලු...out වෙලත් වැඩි දවසක් නැද්ද කොහෙද නේ?දාමුකෝ බලන්න කට්ටියගේ comments අනිත් අයටත් දැනගන්න.බැලුවේ නැත්තන් bump එකක්වත් දාන්නකෝ බලන්න ඉන්න අයටවත් දෙනගන්න............

Last edited: