කව්ද අනිත්‍යා බෙලුවේ?එහෙනම් පොඩ්ඩකට මෙහෙ

fever

Active member
  • Mar 29, 2008
    378
    37
    28
    කව්ද අනිත්‍යා බෙලුවේ?එහෙනම් පොඩ්ඩකට මෙහෙ

    anithya.jpg

    කව්ද මචං ලා මේ film එක බැලුව එළකිරියෝ ඉන්නේ?:eek::Dmovie එකේ run time එක එහෙම කොහොමද, ඒ කිව්වේ පැය කියද?:dull:ආරංචි හැටියටනම් හොද film එකක් වගේලු...out වෙලත් වැඩි දවසක් නැද්ද කොහෙද නේ?දාමුකෝ බලන්න කට්ටියගේ comments අනිත් අයටත් දැනගන්න.බැලුවේ නැත්තන් bump එකක්වත් දාන්නකෝ බලන්න ඉන්න අයටවත් දෙනගන්න............:yes:
     
    Last edited:

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    නියම කතාවක්. ලස්සනයි. මම ඔක බැලුවේ ගිය අවුරුද්දේ... පළවෙනි දර්ශනය. සුපර් 6 නිසා කල් ගියා....
    බැලුවට පාඩු නැ....