කව්ද අලිබබා , bangood එකෙන් ටිකක් ලොකු machine ගෙනත් තියෙන්නේ ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    අඩි 2x2x2 වගේ පෙට්ටියක මැෂින් එකක් ගෙනාවොත් tax ගෙවන්න කොලබ යන්න වෙයිද බන්. පොඩි items නං ගෙවල් ලග post office එකෙන් ගෙවන්න පුළුවන්. tax , shipping clear කරලා දෙන companies එහෙම නැද්ද ?
     
    • Like
    Reactions: kinkon

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    අඩි 2x2x2 වගේ පෙට්ටියක මැෂින් එකක් ගෙනාවොත් tax ගෙවන්න කොලබ යන්න වෙයිද බන්. පොඩි items නං ගෙවල් ලග post office එකෙන් ගෙවන්න පුළුවන්. tax , shipping clear කරලා දෙන companies එහෙම නැද්ද ?
    Capital express is good👍
     
    • Like
    Reactions: san2d3