gana kiyada promote ekata



අඩෝ කවුද යකෝ මේ පච Thread එක දැම්ම එකා ?
ලංකාවේ dialog උපරිම ස්පීඩ් එක 7.2 mbps
mama use කරන්නේ 21 mbps (Hspa +) dongle එකක් ..
මටත් ( සිග්නල් 99% තිබිලත් ) 6 mbps වලින් එහා යන්නේ නෑ ...
මම උබෙන් ප්‍රශ්න කෙහෙපයක් අහන්නම් ...,
උබ ඉන්නේ කොහෙද ?
dongle model එක මොකක් ද?
dialog 121 package ඒක මොකක් ද?
මචන්,
මම රුපියල් 100ට (Tax එක සමග රුපියල් 122යි ) Dialog එකෙන් දෙන්නෙ පෑය 5ක් හෝ 500MB විතරයිනෙ දෙන්නෙ.
පෑය 5කට කලින් 500MB ක් use වුනොත් Disconnect කරනවා.
500MB use කරන්න කලින් පෑය 5ක් පෑන්නොත් disconnect කරනවානේද?
එහෙනම් මචන් ඒක ඈක්ටිව් කරගන්න විදිය දාපන්
ඔව් මචන් එහෙම කේස් එකක්නම් තියෙනවා..ඒත් මගෙ ඩිස්කනෙක්ට් වෙන්නෙ වත් , ස්ලෝව් වෙන්නෙ වත් නෑ
eka nam aththa kollohikiz... 8 gb walin passe Fup ne bn.... wadak ye????SLT ela
,Mama 25GB limit pakege eka thyenne
.60GB panala thama poddakwath slow na 

eka nam aththa kollo,Mama 25GB limit pakege eka thyenne
.60GB panala thama poddakwath slow na
SO SLT Rox !![]()
27GB use karala thiyenava