කව්ද කිව්වේ සල්ලි නෑ කියලා රටේ.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    කව්ද කිව්වේ සල්ලි නෑ කියලා රටේ.​

    යුනිසෙෆ් එකෙන් ලංකාවේ පාවිච්චි කරන ඇන්ටිජෙන් කිට් එක කිට් 25ක් ඩොලර් 75ක් වෙනවා. ඒක කිට් එකක් ඩොලර් තුනක් වෙනවා.​

    මහ බැංකුවේ වාර්ථා අනුව අද ඩොලරයක විකුනුම් මිල ලංකා රුපියල් 202 වෙනවා එතකොට ලංකාවේ කිට් එකක මිල රුපියල් 606ක් වෙනවා. හැබැයි සගේ චන්දේට වියදම් කරපු දිලිත් ආන්ඩුවට දෙන්නේ 1250 ක වගේ මුදලකට.​

    අපි කියමු දිලිත්ට යනවා කියලා එක කිට් එහෙකින් 50ක පරිපාලන පිරිවැයක් යනවා කියලා එතකොට දිලිත්ගේ මුළු වියදම 652ක් වෙනවා එක කිට් එහෙකට. විකුනන්නේ 1250කට. ශුද්ධ ලාභය 1250-652= 598ක් වෙනවා. ඒකිව්වේ ලභාංශය 92% වගේ. කොහොමද ගැහිල්ල ? හැබැයි ඊයේ පෙරෙදා හල්මැස්සටත් බදු ගැහුවා. පොඩි මිනිහට කෙලවෙන්න. ඡන්දෙට උදව් කරා කියලා මෙහෙම මාටියා ගහන්න පුළුවන්ද ? උඹලගේ හාල් මැස්සගෙන් කිරිපිටි පෙට්ටියෙන් ගහන බදු ටික දිලිත්ට ලාභයක් විදියට ගෙවන්න වෙන්නේ. ස'රුත් නොදැක්ක වගේ ඉන්නවා.​

    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,061
    22,126
    113
    ගම මහනුවරයි
    illusion hiding GIF
     
    • Like
    Reactions: kepu

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    මම හිතන්නේ දිලිත් විතරමද කොහෙද 90% වඩා මාර්ජින් තියලා මෙඩිකල් ඉන්ඩස්ට්‍රි එකෙන් හොයන්නේ. මේව සහ ගහන අපරාද . උඹලා බදු ගෙවපල්ලා රට හදන්න කියලා.​

    වතුර බිලට බදු​

    අන්තර්ජාලයට බදු​

    විදුලියට බදු​

    බදින කරවල කෑල්ලටත් බදු​

    හැබැයි කොහෙන්දෝ එකෙක් ඇවිල්ලා ඒ බදු වලින් ලාභ ගන්නවා. සර් ෆේල් නෑ බන් පාස්​

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    එහෙම තමා ලංකාවේ. manufacturer engineers ල දැම්මල R&D කරලා design කරලා machines අරන් raw material process කරලා salary ගෙවන් බඩුවක් හදන ගානට වඩා එක ගෙනල්ල රජයට දෙන process එක complicated. ඉතින් බඩුවේ ගානට වඩා ටිකක් වැඩියෙන් charge කරන්න වෙනවා :rofl: මුන් ඕක හදල වික්කනන් ලක්ෂයක් විතර කියනවා sure
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    ඒවගේද සීනී බදු වන්චාව. තව vat බදු අඩුකරලා රටට අහිමි කර ආදායමා. ලොකු ලොකු හිත මිතුරන්ගේ බදු අඩුකරලා එකත් ගෙනත් අත ඇරියා පොඩි මිනිහා කන හාල් ඇටේට, පරිප්පු ඇටේට, සීනී ඇටේට, පෙට්‍රල් ටිකට. දැන් පඩියටත් කෙලින්න අතාකරනවා නොදකින් බැල්ලිගේ පුතාලා පනුවො ගගන්න ඔනේ.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    දැන් දිලිත්ට යුනිසෙෆ් බඩු දෙනවද පොන්ස්, ඌ මොකෑ ලoකා අණ්ඩුවද🤣🤣🤣🤣
    ප්‍රොෆයිල් එක හයිඩ් කරන් ඉන්න වෙසිගේ පුතෝ, මෙතන පුක දෙන්නේ නැතුව මගේ ත්‍රෙඩ් එක අප් කරලා දීපං, ශෂී වීරවංශටයි, දුවටයි මාරුවෙන් මාරුවට පුකේ අරින පොඩි කොල්ලෝ වගේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් දිලිත්ට යුනිසෙෆ් බඩු දෙනවද පොන්ස්, ඌ මොකෑ ලoකා අණ්ඩුවද🤣🤣🤣🤣

    ලත් තැනම ලොප් නේ. දිලිත්ගෙන් ගන්නේ මොකටද කෙලින්ම පොන්නාණ්ඩුවට පුලුවන්ගේ යුනිසෙෆ් එකෙන් ගන්න. උඹට තෙරෙන්නේ නෑත්තේ යුනිසෙෆ් එකෙන් ඔය මිලගනන් දීල තියෙන්නේ උන්ට සමාගමෙන් දෙන මිලගනන්. ගූ පොන්සි​

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒවගේද සීනී බදු වන්චාව. තව vat බදු අඩුකරලා රටට අහිමි කර ආදායමා. ලොකු ලොකු හිත මිතුරන්ගේ බදු අඩුකරලා එකත් ගෙනත් අත ඇරියා පොඩි මිනිහා කන හාල් ඇටේට, පරිප්පු ඇටේට, සීනී ඇටේට, පෙට්‍රල් ටිකට. දැන් පඩියටත් කෙලින්න අතාකරනවා නොදකින් බැල්ලිගේ පුතාලා පනුවො ගගන්න ඔනේ.
    සිනිවලට බදු සහන දිල තියෙද්දි 100-110,
    බදු සහන කැපුවාම 160- 170 ,මරු වoචාව..🤣🤣🤣ලැට් වලෙන් වතුර බොන එකාගෙ සමයන්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    සිනිවලට බදු සහන දිල තියෙද්දි 100-110,
    බදු සහන කැපුවාම 160- 170 ,මරු වoචාව..🤣🤣🤣ලැට් වලෙන් වතුර බොන එකාගෙ සමයන්

    ඉතින් බන් දිලිත්ට දෙන සල්ලි ටිකත් ගන්න කියපංකෝ. තව සහන දෙත හැකිනේ ගූ පොන්ස්​

    • Like
    Reactions: kasun090354t

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    1150

    ඒත් සෑහෙන ප්‍රොෆිට් මාජින් එකක් තියෙනවා ශිපින් කොස්ට්, ටැක්ස් එකතු කළත්
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    සිනිවලට බදු සහන දිල තියෙද්දි 100-110,
    බදු සහන කැපුවාම 160- 170 ,මරු වoචාව..🤣🤣🤣ලැට් වලෙන් වතුර බොන එකාගෙ සමයන්
    මොනවද පොන්නයෝ කියවන්නේ තොට මොන්ගල්ද :lol: :lol:
    110 තිබ්බ සීනී 170 වට විකුනලා දැන් පකක් කියවන්න එනවා ඒකවත් පාලනය කරගන්න බැරි පොන්න ආන්ඩුව

    ඒවගේද සීනී බදු වන්චාව. තව vat බදු අඩුකරලා රටට අහිමි කර ආදායමා. ලොකු ලොකු හිත මිතුරන්ගේ බදු අඩුකරලා එකත් ගෙනත් අත ඇරියා පොඩි මිනිහා කන හාල් ඇටේට, පරිප්පු ඇටේට, සීනී ඇටේට, පෙට්‍රල් ටිකට. දැන් පඩියටත් කෙලින්න අතාකරනවා නොදකින් බැල්ලිගේ පුතාලා පනුවො ගගන්න ඔනේ.
     
    • Like
    Reactions: War Fighter

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    ලත් තැනම ලොප් නේ. දිලිත්ගෙන් ගන්නේ මොකටද කෙලින්ම පොන්නාණ්ඩුවට පුලුවන්ගේ යුනිසෙෆ් එකෙන් ගන්න. උඹට තෙරෙන්නේ නෑත්තේ යුනිසෙෆ් එකෙන් ඔය මිලගනන් දීල තියෙන්නේ උන්ට සමාගමෙන් දෙන මිලගනන්. ගූ පොන්සි​

    ඌ නම් ඒජන්ට් ආණ්ඩුව කොහොමද යුනිසෙෆ් එකෙන් බඩු ගන්නෙ??? දැන් උබ ගාන හදල පෙන්නුවෙ දිලිත් යුනිසෙෆ් එකෙන් අරන් ආණ්ඩුවට දෙනව වගේනෙ..

    නොදකින් බැල්ලිගෙ පුතා , බොරුවයි වoචාවයි විතරයි,පුලුවන් නම් ඔප්පු කරපන් දිලිත් ගේන ගාන එහෙම හදල පෙන්නපන් ගාන , එහෙම නැතුව තෝ කොහොමද පො%නයො ගේ මුල්ලෙ අනුන්ගෙ බිස්නස්වල ගනන් හදන්නෙ..?????
     
    • Dislike
    Reactions: CAPITHAN

    thilan86

    Active member
  • Sep 11, 2016
    172
    125
    43
    Colombo
    කවුද බන් ඔය ගනන් හැදුවෙ අනුරද???? 2015 ත් උබල ඔහොම ගනන් හදුව මතකයි මට..🤣🤣🤣🤣

    උඹේ interval එක ඉවරයි. දැන් පලයන් ආයෙත් ගිහින් රාජපක්ශලාගේ ගූ කාපන් කක්කුස්සි කටා.