මචන්ලා. කව්ද දන්නේ මෙයාලා කොහොමද කියලා? කව්ද දන්නේ මෙයාලා හරියට වැඩේ කරනවාද කියලා?
අපේ දුවෙක් මෙයාලගෙන්වී Student Visa එකක් හරහා AUS යන්න ට්‍රැයි කරනවා
https://www.facebook.com/StudentDirectSriLanka/reels/
මුන් මේ කියන තරම් ලේසිද බන්? මුගේ Talks ටික මට අල්ලන්නේ නෑ. ඒකයි උඹලගෙන් අහන්නේ දන්නවාද කියලා