මචන් ල ටික මට ගෙදර ඉදල එපා වෙලා.. අඩුම ගානේ internet bill එකවත් හොයාගන්න විදියක් නැද්ද ? ඔය online data entry වගේ ඒවා .. මම ගොඩක් ඒවා බැලුවා .. එත් ඒවා ගොඩක් ඒවා scam නැත්නම් bit කරන්න ඕනේ නැත්නම් gigs දාලා බලන් ඉන්නවා .. මෙලෝ රහක් නෑ .. එහෙම නෙමෙයි කට්ටිය දන්නා ඒවා නැද්ද ? හොද ඒවා .. bit කරන්න නැති ඒවා . ඒ කිව්වේ කෙලින්ම හම්බෙන ඒවා .. හෙල්ප් මී
