:: කව්ද බෝයි TV එකේ පෙන්නන්නේ නැති හේතුව ::

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,128
    3,558
    113
    46
    Buttala
    සුර පප්පා, සිරසේ හැම තිස්සෙම පෙන්නනවා නේ..... කව්ද බෝයි Cartoon එක ආයිත් පෙන්නන්නේ... නැත්තේ ඇයි කියලා දන්නවද?

    මම හිතුවෙත් නැ...මෙච්චර ළදරු ප්‍රශ්නයක් හින්දා කියලා. කව්ද බෝයි.... Facebook Fan Page එකේ තමා මේ හේතුව තිබ්බේ.

    24474_374946164629_374764279629_3563137_5993395_n.jpg


    :lol::lol:

    Cartoon balanne podi lamai nisa A prashne ladaru prashnayak wenne kohomada. oya wage podi deyak dekkama ethi podi ekek ewa anukaranaya karanna.
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Cartoon balanne podi lamai nisa A prashne ladaru prashnayak wenne kohomada. oya wage podi deyak dekkama ethi podi ekek ewa anukaranaya karanna.

    ඔය කතාව හරි බන්, 1980ට වගේ, එත් දැන් ඉන්න පොඩ් එවුන් GTA game එකත්, ඉවර කරලා ඉන්නේ. ඕවා වහලා වැඩක් නැ. ආකල්පමය වෙනසක් ඇති කරන්න ඕනේ. සිගරට් එක බොන, එකාට තිබ්බ තැන දැන් ටික ටික අඩු වෙනවා. ඌ මොඩයා කියලා හිතන සමාජයක් බිහි වෙනකම් ඕවා නවත්තන්න බැ. :)
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මෙච්චරයි....මම නම් බලන්නේ.

    1. තක්ශිලාව - Saturday 8.30pm Swarnawahini
    2. 2 Rodneys - Sunday 7.30pm Sirasa
    3. Old Teledrama at 9.30pm Weekdays on Rupawahini
    4. මල් ගුඩි දවස් - 7.30 weekdays on Rupawahini
    5. අටපට්ටම

    ඔය ටික නැවතිච්ච දාට.....TV එකෙහි ආයු කාලය අවසන්.....

    Samsung එකෙන් 3D TV විකුනනවා. උන් දන්නේ නැ....මෙහේ 2D TV එකේ වත් බලන්න වැඩසටහනක් නැ කියලා.
    :lol:

    කේබල් TV ගත්තනම් ඕන තරම් Channel තියනවා
     

    kick ass

    Member
    May 22, 2010
    1,249
    56
    0
    ASS
    habai junadaiyee metana podi prshnayak utgata wela tiyanawa... eka visadagena kohma hari me ka nawatath api karaliyata geenna onee....
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    කොටු දැම්මම ඒ ගැන හොයන්න තියෙන උනන්දුව වැඩි වෙනවා.... මොනාද මේ වහල තියෙන්නේ කියල.
    බොරුද මම කියන්නේ???
    aniwa machan, api auruddata unath hoyanne segaunu amuththane, eliye inna amuththo nemeine neda? :lol::lol: