:: කව්ද බෝයි TV එකේ පෙන්නන්නේ නැති හේතුව ::

Sri Lanka Cricket

Active member
  • Dec 21, 2009
    677
    99
    28
    39
    Piliyandala
    සුර පප්පා, සිරසේ හැම තිස්සෙම පෙන්නනවා නේ..... කව්ද බෝයි Cartoon එක ආයිත් පෙන්නන්නේ... නැත්තේ ඇයි කියලා දන්නවද?

    මම හිතුවෙත් නැ...මෙච්චර ළදරු ප්‍රශ්නයක් හින්දා කියලා. කව්ද බෝයි.... Facebook Fan Page එකේ තමා මේ හේතුව තිබ්බේ.

    24474_374946164629_374764279629_3563137_5993395_n.jpg


    :lol::lol:


    :lol::lol::lol::lol: Ubath Danna Dewalllll
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Cartoon balanne podi lamai nisa A prashne ladaru prashnayak wenne kohomada. oya wage podi deyak dekkama ethi podi ekek ewa anukaranaya karanna.

    අනේ උඹ දන්න මගුල:lol:
    ඔය cartoon එක යනකොට මම 9 වසරේ.. උඹ හිතනවද මම ඕක බලල සිගරට් බොන්න පුරුදු උනා කියල?:lol::lol:

    මම ජීවිතේට සිගරට් බීල නෑ. බොන්නෙත් නෑ.. ඒ උනාට අපේ තාත්තිගෙ පවුලෙ ඔක්කොම (තාත්තිත් ඇතුලුව) සිගරට් බොනවා:lol:
    (ඒ ගොල්ලො පුන්චිකාලෙ කව්දබෝයි බැලුවද දන්නෙ නෑ :lol::lol:)