Sirawata ekada heetahuwa...??
Samsung එකෙන් 3D TV විකුනනවා. උන් දන්නේ නැ....මෙහේ 2D TV එකේ වත් බලන්න වැඩසටහනක් නැ කියලා.![]()
සුර පප්පා, සිරසේ හැම තිස්සෙම පෙන්නනවා නේ..... කව්ද බෝයි Cartoon එක ආයිත් පෙන්නන්නේ... නැත්තේ ඇයි කියලා දන්නවද?
මම හිතුවෙත් නැ...මෙච්චර ළදරු ප්රශ්නයක් හින්දා කියලා. කව්ද බෝයි.... Facebook Fan Page එකේ තමා මේ හේතුව තිබ්බේ.
![]()



Ubath Danna DewalllllCartoon balanne podi lamai nisa A prashne ladaru prashnayak wenne kohomada. oya wage podi deyak dekkama ethi podi ekek ewa anukaranaya karanna.



(ඒ ගොල්ලො පුන්චිකාලෙ කව්දබෝයි බැලුවද දන්නෙ නෑ 
)niyama weerayek ganayi kiyanne...![]()
