කව්ද මූ??? 😂😂😂

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,259
    21,120
    113
    ඇයි බන් මේ.මාද්ය එක එකාට එක එක විදියට සලකන්නෙ? අර දොස්තර යගේ සම්පූර්ණ විස්තර කිව්ව නේද? මූව හංගලා? 🤔🤔🤔🤔




    20210710_180919.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මුලින්ම ඩොකාගෙත් විස්තර දෑම්මේ නෑ.. පස්සේ තමා එලියට ආවේ.. ඩොකා නම් ගදයි කියලා අතවර කරේ නෑහෑලූ.. මූ මොකද දන්නේ නෑ

    oka apayojanaya kara kyanna puluwnda? 19 kyala ad ekk dala ,salli dila aran gya scene ekk ne tienne. apayojanaya kara kyanne balen karot ne? 🤔
    16 ට අඩු ළමයෙක්.. මහේස්ත්‍රාත්ම කියලා තියෙනවා බෑලූ බෑල්මට වයස පේනවා කියලා.. අදාල නෑ ළමා අපචාර තමා කෙලින්ම
    ------ Post added on Jul 10, 2021 at 6:32 PM
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    මට නම් තියන ප්‍රශ්නේ ඔය කෙල්ල කව්ද කියන එක. හේතුව ඕක ප්රෝස්ටිටියුට් කේස් එකක් සහ ඔච්චර මිලක් යන්න හේතුව....
    බාල වයස් කාර නිසා නැගලා යනවා කියලා නම් තේරෙනවා....
     

    Black-and-white

    Well-known member
  • Dec 26, 2020
    160
    348
    63
    මේ කේස් එක තව ගොඩාක් පොඩි කෙල්ලන්ගේ අවසාන වල ආරම්භයයි..

    ජාවාරම් කරන උන් දන්නවා මේ වගේ කෙල්ලන්ව විකුණා ගන්න පුළුවන් උනොත් , නිකන් මසාජ් ක්ලිනික් දාන් චාටර් වෙන්න ඕන න, කෙල්ලව වජින් කියා කියා විකුනන්න තියෙන්නේ ,
    පස්සේ කුඩු හරි අයිස් වලට හරි හුරු කෙරෙව්වම කෙල්ල ඉබේම සල්ලි වලට වැඩේ කරන් යනවා ..
     
    • Like
    Reactions: War Fighter

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    හෙට පත්තරේ විස්තරෙන් චමුදිත කියාවි කවුද කියලා...:D
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    හදුනා ගැනීමේ පෙරට්ටුවක් තියලා නෑ නේද