RW or Namal
ruka! Well-known member Jun 17, 2011 767 871 93 Sep 4, 2024 #22 අපරාදෙනෙ බං මෙච්චර සල්ලියක් වියදම් කරලා චන්දයක් කරන්නේ. සුදාට මයික් එකයි වාහනයකුයි දුන්නා නම් සතියෙන් ජනාධිපතිව තොරන්න තිබ්බා
අපරාදෙනෙ බං මෙච්චර සල්ලියක් වියදම් කරලා චන්දයක් කරන්නේ. සුදාට මයික් එකයි වාහනයකුයි දුන්නා නම් සතියෙන් ජනාධිපතිව තොරන්න තිබ්බා
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Sep 4, 2024 #23 Mr Bones said: ඔය චන්ද ලපයට හම්බවෙන ඒවා නෙවෙයි ඌට දෙන එවුන් හැමතැනම කියව කියව යනවා Click to expand... සජියට හොරෙන් දෙන එවුන් නේද?
Mr Bones said: ඔය චන්ද ලපයට හම්බවෙන ඒවා නෙවෙයි ඌට දෙන එවුන් හැමතැනම කියව කියව යනවා Click to expand... සජියට හොරෙන් දෙන එවුන් නේද?
Smartm Well-known member Jul 19, 2008 20,142 20,741 113 හස්තිශෛලපුර Sep 4, 2024 #24 Oya moda sajiyata dena set eka.. reddak edagena sajiyata denawa kiyanna katada puluwan..