ඉස්සර බලපු හින්දි ෆිල්ම් එකක්. කතාවෙ අන්තිම හරියෙ කෙල්ල ගහක් පෙන්නල කියනව ගහේ කොල ඔක්කොම හැලුනම කෙල්ල මැරෙනව කියල. පස්සෙ කොල්ල ගහේ කොල ඔක්කොම හැලුනම හොරෙන්ම කොලයක් ඇදල ගහේ අත්තක අලෝනව. මූ දවස් ගානක් මේක කරනව. පස්සෙ කොල්ල මැරෙනවද කොහෙද වෙඩි වැදිල.