කව්ද මේ පුංචි නිළිය?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,553
    72,759
    113
    මාලඹේ
    FB-IMG-1705838715884.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,329
    166,654
    113
    එකමත් එක රටක
    මාලිමාවේ ඉන්න අයගේ දරුවෝ පක්ෂෙට ආවොත් අම්ම තාත්තට කතා කරන්නෙත් සහෝදරයා සහෝදරි කියලද ?? :unsure:

    අර චතුරංග අබේසිංහ ගේ තාත්තා නම් ඉන්නව NPP . පොර කොහොමද දන්නේ නෑ කතා කරන්නේ.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    සිතා දියේ නෙවෙයි සිදාදියේ ..
    මුන් සිංහල දන්නෙත් නැ ඉංග්‍රීසි දන්නෙත් නැ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ado school kale waliyak giyath set ekak wata wela ekekta gahanna yanawanam mama yanne na
    ape un baninawa awe na kiyala
    set pitin gihin ekekta gahana wali godak mama nawattala tiyenawa fair fight ekak newey
    okkoma wata wela thani ekekta keliyata un porawal wenne na

    jebbonta kelinna anith okkoma un tika wata wela
    fair fight ekak newey
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මාලිමාවේ ඉන්න අයගේ දරුවෝ පක්ෂෙට ආවොත් අම්ම තාත්තට කතා කරන්නෙත් සහෝදරයා සහෝදරි කියලද ?? :unsure:

    අර චතුරංග අබේසිංහ ගේ තාත්තා නම් ඉන්නව NPP . පොර කොහොමද දන්නේ නෑ කතා කරන්නේ.
    සහෝදරයා කියන කැල්ල කොපි කරලා තියෙන්නේ ක්‍රිස්තියානි ආගමේ බ්‍රදර් කියන එකෙන් ලු
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    මාලිමාවේ ඉන්න අයගේ දරුවෝ පක්ෂෙට ආවොත් අම්ම තාත්තට කතා කරන්නෙත් සහෝදරයා සහෝදරි කියලද ?? :unsure:

    අර චතුරංග අබේසිංහ ගේ තාත්තා නම් ඉන්නව NPP . පොර කොහොමද දන්නේ නෑ කතා කරන්නේ.
    සහෝදර තාත්තා
    සහෝදරි අම්මා
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    මේ කෙල්ලගෙ අමුතුම ලස්සනක් තියෙන්නෙ. මම කලින් බැලුව කතාවක හිටිය, කතා කරනකොට හරිම ආසයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,313
    100,157
    113
    කාන්තාවෝ පිරිමි නැතුව නැඟිටින්න කියල ඇයි අනුර ජනාධිපති කරන්න යන්නේ.

    අනික මොකද්ද දැන් ලංකාවේ කාන්තාවන්ට කරන්න බැරි කරලා තියෙන වැඩේ.